බාර් ඇරිල්ල විද්‍යාත්මක ඇමති මණ්ඩලය වගේ.. මේ තීරණ ගන්න ඔලමොට්ටලයන් කවුද..- ගීතා

September 20, 2021 at 10:00 am | lanka C news
බාර් ඇරිල්ල විද්‍යාත්මක ඇමති මණ්ඩලය වගේ.. මේ තීරණ ගන්න ඔලමොට්ටලයන් කවුද..- ගීතා

මත්පැන් හල් විවෘථ කිරීම හරියට විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් පත් කළා වගේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය කියා සිටියාය.

සරු අස්වැන්නක් බලාපොරොත්තුවෙන් ටිකෙන් ටික වතුර එක්රැස් කල වැවක් එකවරම වතුර ඇර අස්වැන්න පාළු කරගත්තා වගේ වැඩක් සිදුකර ඇතැයි ද ඇය සඳහන් කළාය.

මෙම ඔලමොට්ටල තීරණ ගන්නේ කවුදැයි දැන ගන්න කැමති බවද පැවසූ ඇය මෙවන් වැඩ වලින් මන්ත්‍රීවරුන් ලෙස තමනට ගමට යන්න බැරි වන බවද කියා සිටියාය.

ඇය මේ බව පැවසුවේ බෙන්තර ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

මේ මොහොතේ සුරාසැල් විවෘත කිරීම සුදුසු නැති බව ඕනෑම තකතීරුවෙකුට තේරෙන බවත් බාලංශ ළමයෙක් වුවත් ඒ බව පවසන බවත් ඇය කියා සිටියාය.

27,314 views

24 Comments to “බාර් ඇරිල්ල විද්‍යාත්මක ඇමති මණ්ඩලය වගේ.. මේ තීරණ ගන්න ඔලමොට්ටලයන් කවුද..- ගීතා”

  1. gUNP බත් ගොට්ටා says:

    දේශපාලනය කියන්නෙ වෙනම විෂයක්. අනිත් අය ඒකට එන්නෙ තියෙන මැජර කමට.දන්න මගුලක් කරගෙන ඉන්නෙ නැතුව ආවම ඔහොම වෙනව​

    • Ranil says:

      This is a very strange situation:
      1. Teetotallers protest against opening of taverns.
      2. Men protest against abortion.
      3. Permanent salary earners protest against opening up.
      4. Robbers talk about good behaviour.
      5. Criminals talk about non violence.

      Only in Sri Lanka. Alice’s wonderland.

    • xman says:

      තොපේ දෙසපාලු විෂය හොදට ඉගෙනගත්ත උන් රට මංකොල්ල කාල හමාරය් බොල , කටපියාගන මුදට බැහැල පිනපිය සොමලියවටවත්, මිට වැඩ හොදින් ඉන්න පුළුවන්.

    • nande seeni hora says:

      Mola 7n gaththa theerana 🤣🤣🤣🤣

  2. අපේ රට says:

    ගිතාක්කෙ,
    1කලුතරින් ඇහෙනවා කසිප්පු නිසා ලෙඩවෙනවලු.එනිසා බාර් අරින්න රජය අවසරදුන්නලු.
    2 දකුනෙ ඇමතිවරැ දෙන්නෙක් ජනයගෙන් අහනවා කවුද අවසරදුන්නෙ කියලා.
    3එතකොට අක්කා කියන ලෙසටම අවසර දුන්නෙ මොන…….රැලද.?

  3. Baමුනා says:

    බේබදු මැර හොර බාර කාරයෝ කැබින්ටිවට වෙලා කරන විනාසයක්….චියර්ස්…චියර්ස්

  4. 3% ට බය බයියා. says:

    ඔයාගේ පක්ෂයේ අය තමයි .

  5. නෝනේ....නිකන් තූවාල හදාගන්න දගලන්නේ මොකද බං.... says:

    කාලක් ඕනෙ නම් දෙන්නම්.නීකාන් ඉරාගන්නේ නෑතිව හීටිය නම්.

  6. Boo says:

    එක අතකට බැලුවම බාර් ඇරියම පේනවා මිනිස්සු මොන තරං අගහිගකම්වලින් පෙලෙනවද කියලා, අතේ සතේ නැතුව, එදා වේල කන්න නැතුව. ජෙප්පො කියන දේ ඇත්ත මිනිස්සුන්ට වැලේ වැල් නෑ.

  7. Felix says:

    Bottom line they prefer Corona continue as it is like a “Wound of a begger” and it can use ac excuse for many and any!

  8. Love nature says:

    “සිංහලයන්ට විස මත්පැන් බොන්ට දී සිංහලයන් නැති කරන සුද්දා අපේ පරම්පරා සතුරන් ලෙස මම සලකමි.”

    “වර්ෂ 2538ක් කිසිම මත්පැන් වර්ගයක් පානය නොකරමින් සිටි සිංහල ජනකාය නැති කරන්ට කටයුතු කළේ සර්ව සාධාරණ යයි කියනු ලබන ඉංග්‍රීසි ජාතිකයෝය.”

    “ලංකාවේ සිංහල ජනයා අතර දිනෙන් දින ම මත්පැන් පානය වැඩි වේගෙන යයි. දුකසේ හම්බ කරන ධනය නිරර්ථකයේ වියදම් නොකරන්ට සිංහලයන්ට අවවාද කරන ලෙස භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලමි.”

    ධර්මපාලතුමාගේ ශ්‍රේෂ්ඨ කියමන්වලින් බිඳක්…

  9. sihala yaka says:

    කෑම බීම යනු ජනතාවගේ අයිතිවාසිකමක්. ඒවා තහනම් කරන්න මෝඩ දේශපාලයන්ටවත් , වැඩකරන ජනතාව උපයන බත් මාලු වලින් ජීවත් වෙන පැවිද්ද්න්ටවත් අයිතිය්ක් නැත​.

  10. SAM says:

    Teachers la stike karaddi Guru pokurak hadila 25 k marunalu. ethakota bar pokuren kiyak marila da kiya kauda balanne?

Main News