බාර් ඇරීම රජයේ හොද තීරණයක්.. දැන් කසිප්පු බී ජනතාව මැරෙන එක නවතිනවා..

September 22, 2021 at 10:00 am | lanka C news
බාර් ඇරීම රජයේ හොද තීරණයක්.. දැන් කසිප්පු බී ජනතාව මැරෙන එක නවතිනවා..

ඇදිරි නීතිය මැද බාර් වසා දමා තිබූ කාලයේ ගල් අරක්කු බෝතලයක් ඉන්දීය රුපියල් 3500 ක් 4000ක් වැනි ඉහළ මිලකට අලෙවි වූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

ඒ නිසා තැබෑරුම් විවෘත කිරීම මගින් ජනතාව කසිප්පු බී මිය යන යාම නතර වන බවද ඔහු පැවසීය.

බාර් විවෘත කිරීම රජය විසින් ගත් හොඳ තීන්දුවක් බවද ඇමතිවරයා ගේ අදහසයි.

රජයට මුදල් ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයන් කිහිපයක් තිබෙන බවත් රට වසා දැමුවද ඒවා ක්‍රියාත්මක විය යුතු බව ද ඇමතිවරයා කියා සිටියේය.

මාධ්‍යවේදීන් කළ විමසීමේ දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

20,803 views

24 Comments to “බාර් ඇරීම රජයේ හොද තීරණයක්.. දැන් කසිප්පු බී ජනතාව මැරෙන එක නවතිනවා..”

  1. gihan says:

    මාත් හැම දේම කරපු යව්වනයේ ජිවත් වෙන කෙනෙක් එත් මෙ වෙද්දි සෑහෙන වෙනස් මාර්ගෙකට යොමු වෙන්න පෙලබිලා මත්දව්‍ය මස් මාන්ශ වලින් අයින් වෙලා මම මගෙ තියෙන අඩු පාඩු ගොඩක් හාදාගෙන තවත් හදානිමින් මෙ වන විට ආද්‍යාත්මය දියුනු කිරීමෙ මර්ගයට දොරටුවක් සොයා යෑමට වෙහෙසෙන්නෙක්… මම නොදැනිම රාවනා රජු පිලිබද දැඩි ඇල්මක් ඇති උනා,,, එ පිලිබද තොරතුරු හොයන්නෙක් මෙක ගොඩක් වටිනවා, මා ඉන්න මනසික ශක්තිය හා බලය මත මා මිට පෙර නොසිතූ රාවන රජු පිලිබද දැඩි ඇල්මක් ඇති වීමම මා ලද බාග්‍යක් මා සිතන්නෙ ඔහු මා සිටින මට්ටම මත මට මග පෙන්නවා යන හැගීමක් දැනෙ ,, මා හට එම මාර්ගය දවසක ජය ගැනීමට හැකියාවක් ඇති කියා හැමමොහොතකම මට හැගෙ.. මගෙ හිත තුල සැරිසරන එකම හැගීමයි

    • කැලණියේ නයා says:

      කොල්ලො ඔහොම වෙනව ඕකෙ උච්චම අවස්තාවෙ රැවුල් කොන්ඩ වවලා කහ නිල් රතු රෙදි පොරෝ ගන්නව.වහාම මනෝ වෙද්‍යවරයෙක් මුන ගැහෙන්න.

      • ONLOOKERS says:

        These people are not addicted to liquor but they are addicted to escaping reality.

      • Joy says:

        කසිප්පු වලට වඩා මිළ අඩුවෙන්ද අරක්කු විකුණන්නේ ? රටේ ජනතාව බේබද්දන් කිරීමේ ප්‍රථිපලය ලැබෙන්නේ දේශපාලකයින්ටයි ..ඔවුන්ට අවශ්‍ය ලෙස ඕනෑම ජඩ වැඩක් ,පනතක් සම්මත කරගන්න පහසුයි ..මේ සිංහල බෞද්ධ රටක් නේද ? මත්පැන් පානය සදහටම තහනම් කල යුතුයි …මත්පැන් කොරෝනා වෛරසයට වඩා අනතුරුදායකයි

    • ගෞම් ඊයාරාජ් says:

      උබ ඉක්මනට මානසික වෛද්‍යවරයෙක් මුනගැහියං , තමත් උබ පර්ක්කූ නෑ.

    • මහනුවර අක්‍රම් says:

      ඔක්කොම නැවැත්තුවා කිව්වට ගංජා ගැහිල්ල නැවැත්තුවේ නෑ නේහ්?…….. නවත්තහං ඕක,….. ඕකත් මත් ද්‍රව්‍යයක් තමයි!

  2. baමුනා says:

    මේක නම් අම්මප දුරාචර බේබදු රජයක්.. කිරිපිටි එකක් ගන්න නෑ කඩ වහලා!! බාර් ඇරලා. අරක්කු කාරයෝ කැබිනට් එක අල්ලගන කරන විනාසයක්…

  3. Dengu Nona says:

    gihan Malayo, Oba andhakaarayen andhakaarayata gaman karana bawa penenawa. Raavanaa hitiye koheda ? Kawadada? Raawana mul warata mathu wenne Waalmeekige Raamaayanaye. Eke hatiyata Raavanaa kiyanna Adhamathwaye sankethayak.. Palamuwenma kiyawanna Raamaayane Poorna Pariwarthanayak. Sinhalen nam GSB Senaanaayaka. English nam: Arsiyaa Sattar nath nam Menon ge aluth pariwarthana dekak thiyanawa.

  4. GF says:

    Meka Ethatama meeharakek, anduwa arinna kiwe nehe kiyanawa. Mu kiyanawa hoda wedak kiyala. Me anduwe inna ewun koheda hitan inne kiyala danne nehe. Wonder of Asia.

  5. Sira says:

    මුගේ අම්මගේ cloth

  6. sunimal says:

    බේබද්දා බේබද්දාට කැමති පාටයි.

  7. Love nature says:

    සුරා මතින් කෑ ගසමින්
    නිතරම දුම් උගුරැ බොමින්
    ගෙවන ජිවිතේ සැපක්ද
    කියාපන් ඉතින්…
    ළමා ලපටි බඩගින්නේ
    හඩා වැටෙයි ගේ මුල්ලේ
    කන්න ටිකක් ගිහින් දෙන්න
    නැද්ද අදහසක්…
    උදේ ඉදන් වැඩ කරලා
    ගත්ත සොච්චමත් දීලා
    බිලා බිලා ගෙදර ගිහින්
    නටයි නාඩගම්…
    මේකම ජිවිතයම නම්
    පවුල් දිවිය අවදානම්
    ජිවිතයෙන් වන්දි ගෙවල
    මැරිලම පලයන්………

  8. Deවානි 🙄👹👿 says:

    මේ වගේ ගොං හරක් ඉන්න බව හැමෝම දන්නවා. ඒත් උන්ව බලයට ගේන්නේ ජනතාවයි. රැවටෙන ජනතාවක් වෙනුවට රට දිනවන අනාගත පරපුර ගැන හොඳින් හිතන පාලකයින් පත්කර ගැනීම ජනතාව ගේම් වගකීමයි.

Main News