බාර් පෝලිමෙන් රටම කොරෝනා පාලනයේ ආරම්භයට..
May 15, 2020 at 6:48 pm | lanka C news
රට පුරා මත්පැන් හල් විවෘත කිරීමත් සමග ජනතාව ඒවා ඉදිරිපිට දැඩි ලෙස පොරකමින් කටයුතු කිරීම කිසිසේත්ම අනුමත නොකළ හැකි තත්වයක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
යම් හෙයකින් එම ස්ථානයකින් කොරෝනා වෛරස් පොකුරක් ආරම්භ වුවහොත් නැවත කොරෝනා පාලනයේ මුල් අවස්ථාවට යාමට රටටම සිදුවන බවද ඔහු සඳහන් කරයි.
ඒ නිසා මත්පැන් හල් වල මත්පැන් මිලදී ගැනීමේදී සමාජා දුරස්ථභාවය රැුකෙන ලෙස කටයුතු කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
අද වන විට රට පුරා කොරෝනා ව්‍යාප්තිය 90% කින් ම පාලනය කර අවසන් බවත් දැනට ඇත්තේ වැලිසර නාවික හමුදා කදවුර සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් පමණක් බවත් සැක සහිත සියලු දෙනා මේ වන විටත් හඳුනාගෙන ඇති සහ වෙන් කර කටයුතු කිරීමට සලස්වා ඇතැයිද ඔහු කියා සිටියේය.
කිසිම රටක කොච්චර කොරෝනා උග්‍ර උනත් අරක්කු බියර් විකුණන එක තහනම් කළේ නැහැ. බාර් වහලා තිබ්බත් ගෙදරටම ඩිලිවරි කරන සිස්ටම් එකක් තිබ්බා. වැඩිය ඕන නැහැ අල්ලපු ඉන්දියාවේ ත් අරක්කු විකිණුවා. මේ ඉනිස්සු වැඩිය කලබල කරේ නැහැ පොලීම් වල පොරකැවේ නැහැ බොන එකා ගෙන්න ගෙන බිව්වා.
ලංකාවේ ප්‍රශ්නේ මිනිස්සු බොන එක නෙමේ. ආණ්ඩුවටත් ඕන අරක්කු ටික විකුණා ගන්න. නමුත් ප්‍රශ්නේ අපේ රටේ බුද්ධාගම රටේ පාලනාධිකාරියට කරන බලපෑම්. එක නිසයි ඔන්ලයින් ඩිලිවරි කරන්න බැරි. හැබැයි අපේ පන්සලේ ලොකු තැන ආවසෙටම ඩිලිවරි කර ගන්නවා.
Hariyata hari malli, kiyanna oney dey kiyala thiyenne..
දිය රකුස් ඔබ හරි
කලු ලකි
ගාල කඩාගත්ත හරක් වගේ හැසිරෙන මෝඩයන් ට සපෝට් එකට දොස්තර මහත්මයාට බණින ඩබල් හරක් ඉන්නවා.
මේ රනිලා තමයි මේකට වග කියන්න ඕනේ.
ඇයි මූ වහාම අගමැතිකම මහින්ද මැතිතුමාට පැවරුවේ.
වහාම ජනාධිපති කොමිසමක් පත් කරනු.
Bar වහලා අවශ්‍ය ම කෙනාට online order කලානම් අවදානමත් අඩු වෙනවානේ ද.
Wine stores Awata inna daruwan Mukawadam dala wine store eka issaraha Polimakata Tiyanna.eyala lawwa Attala,Muttala,Tattala,Aiyala,Mamala inna Polima hariyata hasuruwanna ida denna.
නිකං හරි මේක හිටං කලානම් මිනිහව පතුරු ගහයි. හි හි හි මටනම් පුකෙනුත් හිනා යනවා
Owners of these liquor shops are mostly politicians and they want to make easy money by putting people in trouble. We can see the dirty intentions of our ministers. What we have to understand is the reality of this life and by developing the interior qualities only we can go thorough suffering of the long life of Sansara.
Introduce a home delivery system or the Identity card digit system
ගරු ජනාධිපතිතුමනි මේවා අරින්න වලිකැවෙ මිනිස්සුන්ටත් වඩා බාර් අයිති ආරක්කු නිෂ්පාදනාගාර අයිති දෙශපාලකයොයි මොහුන්ගෙ හිතවතුනුයි අපෙ දෙශිය කිතුල් කාර්මාන්තයයි පොල් රා කාර්මාන්තයයි නැවත ගල් ඔය නිෂ්පාදනාගාර රජයෙන් ක්‍රියාත්මක කරන්න රජයට යන විශාල ධනස්කන්දයක් තමයි මේ පිටට ගලායාන්නෙ