බාලවයස් විවාහ තහනම් කරනවා… මුස්ලිම් කාන්තා සංගම් මා හමුවුණා..- අධිකරණ ඇමති මහනාහිමිවරුන්ට පොරොන්දු වෙයි..

August 30, 2020 at 12:02 am | lanka C news
බාලවයස් විවාහ තහනම් කරනවා… මුස්ලිම් කාන්තා සංගම් මා හමුවුණා..- අධිකරණ ඇමති මහනාහිමිවරුන්ට පොරොන්දු වෙයි..

මෙරට සිදුවන අඩු වයස් විවාහ වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අවධානය යොමු වී ඇති බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

ඇමති ධුරය භාරගැනීමෙන් පසු අස්ගිරි-මල්වතු මහ නාහිමිවරු බැහැදැකීම සදහා එම විහාරස්ථාන වලට ගිය අවස්ථාවේ ඔහු මේ බව සදහන් කලේය.

මුස්ලිම් ජාතික කාන්තාවන් සංගම් හැටියට පැමිණ මේ සම්බන්ධයෙන් තාමන් සමගින් සාකච්ඡා කර ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

තමන්ට මේ මෙම කටයුතු කරද්දී අභියෝගවලට මුහුණ දෙන්න සිදුවනු ඇති නමුත් අභියෝගාත්මකව රට ගොඩනැගීමේ කාර්යය සඳහා දායක වන බවද ඔහු සඳහන් කළේය.

තමන් අධිකරණ ඇමති ධුරයට පත් කර ඇත්තේ සියළුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැඩ කිරීමට බවත් පැවසූ ඔහු තමන් ඉස්ලාම් ආගම අදහන්න එක වුවද පෝෂණය වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ බවද ඔහු සඳහන් කළේය.

අස්ගිරි මල්වතු නාහිමිවරුන් හමුවේ ඔහු මේ බව කියා සිටියේය.

27,427 views

16 Comments to “බාලවයස් විවාහ තහනම් කරනවා… මුස්ලිම් කාන්තා සංගම් මා හමුවුණා..- අධිකරණ ඇමති මහනාහිමිවරුන්ට පොරොන්දු වෙයි..”

  1. බූරු පුතාණෝ සජිත් says:

    හකීම් අධිකරණ ඇමති කාලේ එක අවුරුද්දක ලෝ එන්ට්‍රන්ස් විභාගයේ දෙමළ ප්‍රශ්න පත්‍රය ලීක් කරල විභාගෙට ලියපු මුස්ලිම් ශිෂ්‍යයන් 450 න් 150 පාස් කළා. සිංහල භාෂාවෙන් ලියපු ශිෂ්‍යයන් 3000 න් පාස් වෙලා තිබුණෙ 75 ක් විතරයි. මේ යකත් ඔය වගේ අණ්ඩපාල වැඩ කරන්න ඉඩ තියෙනව.

  2. TM says:

    ළමා විවාහ කොහොමටත් බලපු ගමන් තහනම් කරන්න ඕනේ කියලා ඕනේ කෙනෙකුට තේරෙනවා. ෂරියා නීතිය තහනම් කරලා පෙන්නන්න.

  3. අප්පුහාමි says:

    ඔය නීති ක්‍රියාත්මක කොලාම කොලා කියමු එතකොට සතුටු වෙමු…එතකන් බලන් ඉමු.

  4. wnu says:

    ගෝලීයකරණ මාෆියාව ඉදිරියේ දෙකට නැමෙන දේශපාලනය,, බටහිරකරණය ඉදිරියට ,, ?????

  5. දුටුගැමුණු says:

    ඌරා ගේ මාලු ඌරා ගේම පිටේ තියලා කපමු

Main News