බාල තෙල් නැව ත්රිකුණාමලයෙන් ගොඩබෑමේ සූදානමක්.. රටේම වාහන අවදානමේ..
November 5, 2017 at 12:00 pm | lanka C news
ප්රමිතියෙන් තොර වීම හේතුවෙන් ලංකා ඛණිත තෙල් නීතිගත සංස්ථාව විසින් ගොඩබෑම ප්රතික්ෂෙප කරන ලද ඉන්දීය තෙල් සමාගම විසින් ගෙන්වන ලද තෙල් නැව මේ වන විට ත්රිකුණාමලය වරාය ආසන්නේ නැංගුරම් ලා ඇතැයි තෙල් සංස්ථාවේ නිදහස් සේවක සංගමය කියයි.
සංගමයේ කැදවුම්කරු බන්දුල සමන් කුමාර පවසන්නේ ත්රිකුණාමලය වරායයෙන් ගෙන එන ඉන්ධන පරීක්ෂා කිරීමේ අයිතියක් තෙල් සංස්ථාවට නැති බවයි.
මේ තත්වය මත ඉන්දීය තෙල් සමාග විසින් ත්රිකුණාමලය වරාය හරහා බාල තෙල් ලංකාවට ගොඩ බෑමේ දැඩි අවදානමක් ඇති බවද ඔහු සදහන් කරයි.
ප්රතික්ෂෙප වූ තෙල් තොගය වෙනුවට වෙනත් තෙල් තොගයක් මේ වන තෙක් ඉන්දීය තෙල් සමාගම විසින් ආනයනය කර නැති අතර ප්රතික්ෂෙප වූ තෙල් තොගය ගන්නා ලෙස දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බවටද වාර්තා වෙයි.
Mahindage kale bala thel gahala, wahana keduna mathakada…
දැන් බටලන්දගේ ආණ්ඩුවක් තියන නිසා UNP වහලුන්ට බටලන්ද ඉන්දියාවට පවල දුන්න ෂෙඩ් වලින් බාල පෙට්රල් ගහගන්න පුළුවන්.
උනුත් එකයි මුනුත් එකයි… මහින්ද මහත්තය ගෙ කාලෙත් ගෙනාව. අදත් එහෙමයි.. අද වගේ මතකයි කෑව පරිප්පුව.
People should realize not to buy fuel from IOC …and again government also should think that this is not Indian and SriLankan going to use ..then correct laws and regulations should be imposed.
ඒකට කරන්න තියෙන්නේ බාල තෙල් ඉන්දියන් කාරයන්ටම තියාගන්න දීල සිපෙට්කෝ ෂෙඩ් වලින් විතරක් තෙල් ගහන එකයි. මේ අලකලංචිය ඉවර උනත් මුන් තෙල් කලවම් කරලා දෙයි. ඉන්දියාවට අපේ ෂෙඩ් ටික දීල තෙල් බෙදාහැරීම සිපෙට්කෝ එකට නැතිකරපු බටලන්ද මාරයා තමයි මේකට වගකියන්න ඕනෑ. නමුත් UNP වහලුන්ට වගේවගක් නැතුව තවමත් මහින්දට බනිනවා.
බාල මිනිස්සු ඉන්න රටක බාල ආණ්ඩුවක් ඉන්න රටකට බාල තෙල් ගෙන්නුවහම ඇති වරද මොකැයි හිටින් …..
SD ,,, Ethakota MaRa Apata Baala Thel Beduwe Oya Thiyariyenda ?