බාල පෙට‍්‍රල් නැව ගොඩබානු.. ඇමති අර්ජුනට ප‍්‍රබල දේශපාලන බලපෑම්.. සියළු පෙට‍්‍රල් වාහන අනතුරේ..

November 6, 2017 at 10:30 pm | lanka C news
බාල පෙට‍්‍රල් නැව ගොඩබානු.. ඇමති අර්ජුනට ප‍්‍රබල දේශපාලන බලපෑම්.. සියළු පෙට‍්‍රල් වාහන අනතුරේ..

ඉන්දීය තෙල් සමාගම විසින් ගෙන්වා ඇති ප‍්‍රමිතියෙන් බාල පෙට‍්‍රල් තොගය බාර ගන්නා ලෙස තමනට දැඩි දේශපාලන බලපැම් එල්ල වූ බව ඛණිජ තෙල් සම්පත් ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

එම තෙල් තොගය බාර ගන්නැයි ඇතැම් ව්‍යාපාරිකයන් තමනට මුදල් සංතෝෂම් දෙන්නට ආ බවත් ඇමතිවරයා සදහන් කරයි.

සිය අමාත්‍යංශයේදී මාධ්‍ය හමුවක් කැදවමින් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේ කෙල් අර්බුදය හේතුවෙන් වූ පීඩාවට තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවයි.

යම් හෙයකින් එම තෙල් තොගය බාර ගත්තේ නම් දැනට ඇති අර්බුදයට වඩා වැඩි අර්බුදයක් ඇතිවන බවද කී ඇමති අර්ජුන මේ වන විටත් එම තෙල් නැව ශ‍්‍රී ලංකාවට කෙසේ හෝ ගෙඩබැමේ අරමුණින් ශ‍්‍රි ලංකාව ආසන්නයේම රදවා තිබෙන බවත් කීය.

වීඩියෝව මෙතනින්

74 views

17 Comments to “බාල පෙට‍්‍රල් නැව ගොඩබානු.. ඇමති අර්ජුනට ප‍්‍රබල දේශපාලන බලපෑම්.. සියළු පෙට‍්‍රල් වාහන අනතුරේ..”

  1. Niru says:

    English have phrase for this. “What a load of cobblers” or in plain English nonsense or rubbish. Pls go home. Don’t come back. We will donate you a bat and ball if you don’t have these now.

    • neil says:

      What minister says is serious. It could not be discarded as you say.

    • Yaka says:

      Please stand in front of a mirror and read your comment loud to yourself.

      In English we say “what a man with steel balls” or in plain English a fearless, brave man.
      Arjuna was brave enough to stand for Murali in 1996.
      Now he is doing the same thing for the entire country.

    • sam says:

      Niru,

      Learn PROPER English first

    • A. T .A Bola says:

      Niru, you go and plat tombola or atabola. I am no fan of Arjuna Ranatunga but this time around what he’s saying is serious and right. Don’t display your idiocy Niru.

    • නිදහස් says:

      කවුරු මොනව කිව්වත් ඇත්ත කතාව මෙන්න.

      ගිය ආණ්ඩු කාලෙත් ලංකාවට බාල තෙල් ආව. ඒවා ගෙනාවෙ කවුද? උන් ආරක්ෂා කරේ කවුද? අද උන් ප්‍රකෝටිපතියො සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. රනිල්, මහින්ද, මෛත්‍රී ඇතුළු අනිත් එවුන් මහජනතාවට පේන්න මාධ්‍යය ඉස්සරහට ඇවිත් කෙලගත්තට මුන් ඔක්කොට එකඑකාට උදව් කරගන්නව. මේවා දන්නෙ නැති මහජනතාව තමයි හැම දෙයකින්ම තැලෙන්නෙ පොඩිවෙන්නෙ.
      මේ පාර්ලිමේන්තුවෙ ඉන්න හැම එකෙකුටම වෙන රටක ගෙයක් හෝ දෙකක් තියෙනව.
      “මුන්ට රටක් ඇතේ – අපට රටක් නැතේ”

  2. Raawanaa says:

    Santhosam deemata pemini aya heli karanu.eya obage wagakeemayi.

  3. hitan gedara appuhami says:

    අර්ජුන, 95 ඔස්ට්‍රේලියාවට විරුද්ධව කෙලින් හිටියා වගේ අදත් කෙලින් ඉන්න, IOC එකට වැරදි කරන්න අවස්ථාවක් දෙන්න එපා.
    වැරදි දේ කව්රු කලත් වැරදියි. ඔබ නිවැරදි දේ කරන්න රට වෙනුවෙන් පෙනී සිටින්න. මතක තියාගන්න, ඔබ විසිකලොත් වැටෙන්නේ ජනතාවගේ ඔඩොක්කුවට.
    IOC ලංකාවෙන් පන්න දමන්න. ඔබ ජනතාවගේ වීරයෙක් වෙනවා නියතයි.

  4. sahan says:

    kricket gena kiyawanne nethuwa thel prasneta wisadum denta kiyala dayasiri arjuna obata
    kindiya daanawa neda?
    balaya sanwadayata aawa oya rila sirge saha amanawerarage redi galawal amu heluwen
    yewwa, ara kanchana kiyana podi ekaa issaraha munta chu giyaa neda?

  5. Thel Bala says:

    Mudal santhosam denna hadapu aya pilibandawa wahama allas comisamata paminili karanu. Nathan janathawa hithanne mekath boru rangapaamak witharai kiyala.

  6. Boo says:

    බාල තෙල් නැව ගැනීම සඳහා සන්තෝෂම් හෙවත් අල්ලස් දීමට සමහර ව්‍යාපාරිකයින් පැමිනියේනම් ඔවුන්ව රටට හෙළි කර අල්ලස් දෙපාර්තමේන්තුවට අල්ලා දීම අවංක ඇමති වරයෙකුගේ වගකීම මෙන්ම යුතුකමද වෙයි.

    එය නොකර සිටීමෙන් තමන් එම දුෂිත ව්‍යාපාරිකයින් නීතියේ රැහැනින් රකිනවා මෙන්ම තමුන් ඔය කියන්නේ බොරුවක් යැයි සැක කිරීමටත් ජනතාවට සාධාරණ අයිතියක් ඇත.

  7. Perera says:

    ඔය දේශපාලන බලපෑම් කරනව ඇත්තෙ රාජපස්සය තමා. ඌ තමා ඔයවගේ පහත් වැඩ කරන්න ඉන්න එකම එකා.

    • sahan says:

      pere ra mcho umba hariyatama hari
      mokada umbay mamay dennama igena gatthe
      anacharya harak wisesuriyagen
      rata hena gehuwath api gu m p nedda macho?

    • silva says:

      naa thoge Jeesus thamai thel hora. Don’t insult to Mr. Mahinda.
      Thoge Jeesusge gola bala father and mother la thamai Jeesus horage golayo . tho unge gu hodana kakussi karaya

  8. sunny says:

    Please report to Bribery commission about the people who tried to bribe you.. Taking a bribe or giving a bribe is punishable.

    Now you have openly declared and report.

    We presume you asked for money to accept the shipment.

  9. 8 පාස් says:

    මට මතක් වෙන්නේ අර UNP කාලේ ආපු බාල පෙට්රෝල් නැව , හා ඒ කාලේම හම්බන්තොටට ආපු බාල නැව් තෙල් නැව. දැන් ශක්තිමත් ඒකාබද්ද විපක්ෂ නායක කෙනෙක් ඉන්න නිසා අව්ලක් නැ.

Main News