දරුවා පැදවු වාහනය වාහන 4ක් හප්පයි.. අයෙක් මරුට..

November 4, 2021 at 12:40 pm | lanka C news
දරුවා පැදවු වාහනය වාහන 4ක් හප්පයි.. අයෙක් මරුට..

වයස අවුරුදු දාසයක් වූ බාලවයස්කාර තරුණෙයකු විසින් පැදවූ අධිසුඛෝපභෝගි මෝටර් රථයකට හැපීමෙන් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

අනතුර හේතුවෙන් තවත් තිදෙනෙකු රෝහල් ගත කර ඇත.

මෙම අනතුර අද පෙරවරුවේ සිදුව ඇත්තේ වැලිසර සුසාන භූමිය ආසන්නයේදීය.

තරුණයා විසින් පදවන ලද මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කළ යතුරු පැදිය දෙකක්, ත්‍රීරෝද රථයක හා මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පොලිසිය සදහන් කරන්නේ මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි.

72,188 views

20 Comments to “දරුවා පැදවු වාහනය වාහන 4ක් හප්පයි.. අයෙක් මරුට..”

  1. sana says:

    Wahane adhi sukhopabogi nisa baya wenna deyak na……anika u muslim lu ne…kohomatawath baya wenna deyak na….maruna ,thuwala una aya paduwa dara ganilla…
    (palpath wala sella karana podi unta thama hena wadinneth….uge ammage ratak meka nam)

  2. Kumudika says:

    කොල්ලාට ගානක්වත්නේ ගෙදර ක්කුල්ලුන්ගෙ බෙල්ල කපලා හරක් පෙටවුන්ගෙ බෙලි කපලා මරලා පිංකම් කරලා පුරුද්ද .මුන්ගෙ ජාතියේ උන් පාරේ යන්නේම අධික වෙගයෙන් මොකද මුන් හිතාන ඉන්නෙ මේ රට අපේ වෙනවා කියලා

Main News