බාල වයස් දැරියක් සහෝදරයා අතින් අපයෝජනයට.. ගැබිණියක්දැයි පරීක්‍ෂණ..

August 11, 2021 at 8:02 am | lanka C news
බාල වයස් දැරියක් සහෝදරයා අතින් අපයෝජනයට.. ගැබිණියක්දැයි පරීක්‍ෂණ..

වව්නියාව ඕමන්ත පොලිස් බලප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් 12 හැවිරිදි අගේ සොහොයුරා විසින් අපයෝජනයට ලක්වීම හේතුවෙන් අසාද්‍ය තත්වයෙන් වව්නියාව රෝහලට ඇතුලත් කොට ඇතැයි ඕමන්ත පොලීසිය පවසයි.

අපයෝජනයට ලක් වූ දැරියගේ උදරයේ ඇති වූ අසාද්‍ය තත්වයක් හේතුවෙන් දැරිය වව්නියාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වෛද්‍යවරුන් පරික්ෂා කිරීමේදී දැරිය අපයෝජනයට ලක්වී ඇති බවට අනවරනය වීමෙන් පසුව ඒ බව වෛද්‍ය වාර්ථාවක් මගින් ඕමන්ත පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ඕමන්ත පොලීසිය පරික්ෂනයක් ඇරඹීය.

ඒ අනුව දැරියගේ නිවසේ සිටි 12 හැවිරිදි සොහොයුරාගේන් කිහිප අවස්ථාවකදීම දැරිය අපයෝජනය වී ඇති බවට අනාවරනය වූ කරුණු මත සොහොයරා පරිවාස භාරයේ වව්නියාවේ ළමා නිවාසයකට යෙමු කොට ඇති බවටත් දැරිය ගැබ්ගෙන ඇත්දැයි යන්න පිළිබඳව මෙතෙක් වෛද්‍ය වාර්තාවක් ලැබී නොමැති බවටද වැඩිදුර පරික්ෂණ සිදුකරන ඕමන්ත පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

32,706 views

2 Comments to “බාල වයස් දැරියක් සහෝදරයා අතින් අපයෝජනයට.. ගැබිණියක්දැයි පරීක්‍ෂණ..”

  1. Upul says:

    Sri lanka proud about old culture. After independent no one regulated country T,v and F M media.
    Regardless they show everything to children and .adults. values going away from us.
    So Sad .regulate bloody media.

  2. Chandi Kolla says:

    All these bull shits came after J.R.’s open economy.Drugs blue films and all unnecessary things imported without any control. So now we have the results

Main News