‘මං එනවා..’ රනිල් පිලිගන්න සිරසෙන් දැවැන්ත කටවුට්..
June 23, 2021 at 3:00 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
ඒ පසුගිය මැතිවරණයෙන් එම පක්ෂයට හිමි වූ එකම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වෙනුවෙනි.
ඔහු පාර්ලිමේන්තු පැමිණීම පිළිගැනීම සිරස මාධ්‍ය ජාලය කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක විශාල ප්‍රමාණයෙන් දැන්වීම් ඉදිකර තිබිණි.
බොහෝ කාලයක් අපිට අර බටලන්ද වධකාගාරය අමතක වෙලා තිබුණේ. බූරු පුතානෝගේ ත්‍රස්තවාදී කල්ලිය අවසානය දක්වා ගමන් කර ඇති බව පෙනෙනවා. රනිල් නියම දේශද්‍රෝහියෙකු උනත් කිසිම අනාගතයක් නොදකින අමන විපක්ෂයට රනිල්ගේ නායකත්වය අවශ්‍ය වී ඇත.
ඉන්නකං පලු යන්න සිරසෙන් පහර දුන්න.. දැන් බොරුවට පස්ස ඉඹල පිලිගන්නවා 🤣🤣🤣
Sirasa knows very well Sajith is an idiot, Ranil is better than him.
Please retire.
I AM USING BACK