බැංකු කඩන්න ඉගෙනගන්න ලංකාවට එන්නැයි අගමැති සිංගප්පුරුවේදි කියලා…

March 5, 2018 at 2:10 pm | lanka C news
බැංකු කඩන්න ඉගෙනගන්න ලංකාවට එන්නැයි අගමැති සිංගප්පුරුවේදි කියලා…

බැංකු කඩන්න ඉගෙන ගන්න උවමනා නම් ලංකාවට එන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිංගප්පූරුවේදී පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ලංකාවට පැමිණ අයෝජනය කරන්නැයි සිංගප්පූරුවේදී පැවති ආර්ථික සමුළුව අමතා අගමැතිවරයා ඉල්ලා ඇති බවත් ඉන් අනතුරුව පැවති තේ පැන් සංග‍්‍රහයේදී ඉහත ප‍්‍රකාහය කර ඇති බවද මන්ත‍්‍රීවරයා කීය.

කැස්බෑවේදී පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

122 views

4 Comments to “බැංකු කඩන්න ඉගෙනගන්න ලංකාවට එන්නැයි අගමැති සිංගප්පුරුවේදි කියලා…”

  1. Nim says:

    OKATA TUTION PANTHIYAK
    THIYALA THAWA GANAK
    HAMBA KARAGANNA THIBUNANE

  2. Open mind says:

    මාල කඩන්නා සේ පහසුවෙන් බැංකු කඩලා පැනල ගිහින්

  3. බැංකු කැඩුවම මොකෝ says:

    බැංකු කැඩුවම මොකෝ මහා බැංකුවැ මහා දවාලේ කැඩුව අපට පොන්න නායකයෙක් ඉන්න තාක් කල් පංති තියන්න බැරි මොකද?

  4. Rohantha says:

    Maala kadannek, banku kdannek gena kiyana katha

Main News