බැංකු ගිණුම්වල තැන්පතු මුදල්වලට 5-14% දක්වා බද්දක්..

July 19, 2017 at 10:00 am | lanka C news
බැංකු ගිණුම්වල තැන්පතු මුදල්වලට 5-14% දක්වා බද්දක්..

පුද්ගයින් හා සමාගම් විසින් බැංකුවල මුදල් තැන්පත් කර ඇති ස්ථාවර හා ඉතිරිකිරීම් ගිණුම්වලින් බදු අය කිරීමට රජය විසින් නව ආදායම් බදු පනත හරහා සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්දන මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

101 views
Main News