බැංකු ගිණුම්වල තැන්පතු මුදල්වලට 5-14% දක්වා බද්දක්..
July 19, 2017 at 10:00 am | lanka C news
පුද්ගයින් හා සමාගම් විසින් බැංකුවල මුදල් තැන්පත් කර ඇති ස්ථාවර හා ඉතිරිකිරීම් ගිණුම්වලින් බදු අය කිරීමට රජය විසින් නව ආදායම් බදු පනත හරහා සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්දන මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.