බැංකු පද්ධතිය බරපතල අවදානමක..- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

October 13, 2021 at 2:10 pm | lanka C news
බැංකු පද්ධතිය බරපතල අවදානමක..- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

අද වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා අයහපත් බව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය කියා සිටියි.

එහි සභාපති ලක්ෂ්මන් සිල්වා මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් රටේ බැංකු පද්ධතිය බරපතළ අවදානමකට පත්ව ඇති බවයි.

රට තුළ විදේශ විනිමය ද දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කර ඇත.

138,127 views

18 Comments to “බැංකු පද්ධතිය බරපතල අවදානමක..- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය”

  1. chana says:

    arthikaya yahapathnam kohomada ehema wenne

    • සාතන් says:

      ලංකාවේ සියලුම බැංකු වලට හෙන ගහන්න ඕනේ.
      මේ ආර්තික ව්‍යසනයට වගකිවයුතු එක පිරිසක් ලංකාවේ බැංකු.තොපි මහ බැංකු පදේට මිනිස්සුන්ගේ සල්ලිත් එක්ක සූදු ‌කෙලියා.තොපට සාප වේවා.තොපට සාප වේවා.තොපට සාප වේවා. !!

  2. Banker says:

    What ?????

    අද වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා යහපත් බව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය කියා සිටියි.

    එහි සභාපති ලක්ෂ්මන් සිල්වා මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් රටේ බැංකු පද්ධතිය බරපතළ අවදානමකට පත්ව ඇති බවයි.

  3. Red Line says:

    රටේ ඩොලර් නැත්තේ ඇයි? 225ට නොතේරෙන ඇත්ත කතාව මෙන්න.
    ඩොලර් ඉතිරිකර ගැනීමට බටහිර IMF, World Bank අණ ඉදිරියේ වාහන ආනයනය,පොහොර ආනයනය ඇතුළු ආනයනයන් නතර කිරීමට රටට හා ජනතාවට නියෝග නිකුත් කරන අතරම.. IMF WB අණ ඉදිරියේ දණින් වැටී කොන්ද බිඳගෙන ණය වාරික හා පොලී වශයෙන් එම ඉතිරි කරගන්නා ඩොලර් රටින් පිටකරමින් සිටින ආකාරය ත්‍රාසජනක හා ඛේදජනක විහිළුවකි. බටහිර විසින් අප මත පැටවූ අසාධාරණ හා වංචනික ණය ගිවිසුම් හරහා,ජාතියේ ඇට මිදුළු වල උපදින රුධිරය ණය වාරික හා පොලී වශයෙන් උරා බොමින් ඇත.මෙහී ප්‍රථිපලයක් ලෙස ජාතියම ‘ඩොලර් නිරක්තියෙන්’ සුදුමැලිව හිටගන්නටවත් පණ නැති තැනට පත්ව ඇත. ඩ්‍රැකියුලාවන්ගේ මෙම ණය වාරික හා පොලී වශයෙන් ජනතාවගේ රුධිරය කොල්ලකන අපරාධය අද ‌වන තෙක් රටට එලිදරව් කල හෝ ඊට එරෙහිවූ අයෙක් පැවති එකදු විපක්ෂයකවත් හෝ බොරු වාමාංශිකයන් අතරවත් හෝ බොරු දේශමාමකයන් අතරවත් නොවීය.ටයි කෝට්,ජාතික ඇඳුම,සාටක, සුදු හා රතු ඇදගත් මේ මහත්රුන්ගේ හා නෝනාවරුන්ගේ සරල තර්කය “ගත් ණයක් ගෙවිය යුතුයි” යන්නය.
    මේ අපරාධයට විරුද්ධ වී ඊට එරෙහිව සටන් කර ජාතියේ මහා රුධිර මංකොල්ලය නවතා දමමු.

    • Mantel says:

      කියන සිංහලක් තේරෙන්න කියනවාකො

    • Red Line says:

      “රටේ ඩොලර් නැත්තේ ඇයි” යන ලිපියේ එලිදරව් කර ඇති සත්‍යය නොදැක්කා හෝ නොතේරුනා හෝ ලෙස ඉද වත්මන් ආර්ථික අර්බුදය ගැන වෙන පල්හෑලි දෙඩවීම ඇත්තෙන්ම සිදු වන්නේ බලවත් අධිරාජ්‍යවාදී රටවල් හා ඒවායේ මූල්‍ය ආයතනවල අවශ්‍යතාව හා මෙහෙයවීම මතය.
      මේ මහා අපරාධය මේ රටේ පුරවැසියන්ගෙන් සැගවීම හෝ ඒ ගැන කතා නොකර සිටිම,‌ පුද්ගලික හෝ පක්ෂ වල ගිණුම් වලට විදේශ වලින් මිලමුදල්, ද්විත්ව පුරවැසිභාවය,දේශපාලන රැකවරන,තම දරුවන්ට විදේශ රටවල අධ්‍යාපනය වැනි මහත් ප්‍රතිලාභ අත්කරදෙන දෙන්නක් බව තරයේ වටහා ගත යුතුය

  4. Jagath says:

    සැර් ගේ අමුඩේ ගැලවෙන්න ලගයි. 😄

  5. SL says:

    බැංකු කරන්නේ ආණ්ඩුව පොලිය වැඩි කරහම ණය වාරික පොලිය වැඩි කරන එකත්,, ආණ්ඩුව පොලිය අඩු කරහම නොදැක්කා සේ ඉන්න එකත්

    ලංකාවේ සියලුම බැංකු මේ බලු වැඩේ කරනවා .(by experience )

  6. Saman says:

    අනෙ පලයව් තොපි ඇතුලෙ ඉන්න උන් කෝටි ගනන් ණය ගන්නව තොපෙ පුද්ගලික වැඩ වලට . අපි ගන්න ගිහාම තමයි ලෝකෙ නැති සහතික ඉල්ලන්නෙ. තොපේ පඩි කපල දැම්මා නම් හරි. අපි නොදන්නා බැංකු කාරයො …

  7. Sudda says:

    He didnt say anything about this before 2019

  8. gamaya says:

    ඔව් ඉතින් අපේ උන්ට අපේම එකෙක් හදපු ධම්මික පැණිය බීලා ඉන්න බැරි වුනා නේ. තොපි ඔක්කොටම පාහර සුද්දන්ගේ එන්නත් ඕන වුනා නේ. දැන් ඉතින් කට්ටියම එක්ක විඳවපල්ලා…
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    මේ විදියේ ගොන් කොමෙන්ට් එකක් තව ටිකකින් මෙතන රාවණාගේ හෙළු කක්කා පුතෙක් නොදැම්මොත් ඉතින් මේ සීනිවුස් නෙවෙයි.

  9. රාජන් says:

    මූ හරි පොල් බූරුවෙක්නේ. ලංකාවේ බැංකු පද්ධතිය බරපතල අවදානමකට ලක්වෙලා කියලා බැංකුකරුවන්ගේ සභාපතිම කියපුවම ගනුදෙනුකරුවෝ ඔක්කෝම තමන්ගේ තැන්පතු එලියට ඇද්දොත් මොකද වෙන්නේ. මේ වගේ තනතුරක් දරන එකෙක් මීට වඩා වගකීමෙන් කතා කරන්න ඕනෙ. අනික කියලා තියෙන්නේ චමුදිත කියන ලොන්ත පෝල් ඩයල් එකට.

  10. පැන්ඩෝරා පේපර්ස් says:

    මහ බැංකුවට බොහොම ආමාරුවෙන් චාටඩ් කරලා පාස් වුන එකෙක් පත්කරහම ඔහොම තමයි , හොරා කාලා වර්ල්ඩ් කප් ගහපු පට්ට වැඩබැරි ටාසන්ලා එක්ක මොන ආර්ථික පුනර්ජිවනද ? ඌ දන්නේ සල්ලී අච්චු ගහන්නයි , ගිණි පොලියට ණය ගන්නයි , හොරා කන්නයි විතර , පිංගූත්තරයා ! රට හොරෙක්ට , මනී ලොන්ඩරින් කරන එකෙකුයි මුල්‍ය කළමනාකරණය කරන ලොකේ එකම රට ලංකාවද කොහෙද ? ගිනස් රෙකොර්ඩ් තියයි වගේ අද හෙට.

Leave a Comment

Main News