බැංකු පද්ධතිය බරපතල අවදානමක..- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

October 13, 2021 at 2:10 pm | lanka C news
බැංකු පද්ධතිය බරපතල අවදානමක..- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

අද වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා අයහපත් බව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය කියා සිටියි.

එහි සභාපති ලක්ෂ්මන් සිල්වා මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් රටේ බැංකු පද්ධතිය බරපතළ අවදානමකට පත්ව ඇති බවයි.

රට තුළ විදේශ විනිමය ද දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කර ඇත.

147,336 views

18 Comments to “බැංකු පද්ධතිය බරපතල අවදානමක..- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය”

  1. Kaushi says:

    ආර්ථිකය යහපත්ලු. ඒත් බැංකු කඩාවැටෙන්න ලඟලු. පිස්සුද හැටිද බං

  2. විද්‍යාත්මකවremu says:

    අනේ බැංකු කවද්ද පාඩු ලැබුවේ.

  3. නිදහසේ කාළය ගෙවීම ඉදිරියේදී සියළ්ලන්ටම කැපයි, යහපතයි,.! says:

    ”’නාකි අලියකු කරපින්නාගනිමින් බුරැවන්ට යාහැකි දුර ඉතාමත් සිමිතයි ,..!

    ”””බුරැ පස්දෙනාගේ යල්පැනගිය ”නාකි අලි” ආර්ථික න්‍යායන්ට රට විනාශ කිරිමට ඉඩ නොතැබිමට සියළු ඉඩකඩ අහුරා දැමිය යුතුයි,.!
    ,අන්තර්ඡාතික මංපහරන්නන්ගේ කොල්ලකරැවන්ගේ ග්‍රහණයට ශ්‍රීලංකාව පත් වීමට පෙර ,දේශීයත්වය රැකගනිමින්, දේශීය දේ පරිහරණය කරමින් සියළු ආනයනික භාන්ඩ රටතුළට ඇතුළුවිම නවතාදමා, කොස් දෙල් පොල් අල බතල පිලිබඳව සියල්ලන් ඇල්ම ඇතිකරවාගනිමින්, ආදායමට සරිලන ඡීවිතයකට ඇතුළු වී,.. නිදහසේ කාළය ගෙවීම ඉදිරියේදී සියළ්ලන්ටම කැපයි, යහපතයි,.!

  4. බැංකුකරුවන් says:

    බැංකුවල තියෙන්න උන් අච්චු ගහහත්ත සල්ලි නෙවෙයි, මිනිස්සු තැන්පත් කරපු මුදල්. ඒවාට උන්ට පොලි ගෙවන්න ඕනේ. ණයට දීපු පොළියයි, ඉතුරුම් වලට ගෙවන පොළියයි අතර වෙනස තමයි බැංකුවේ ආදායම. එකෙන් පඩි නඩි ගෙවල, ගොඩනැගිලි කුලී ගෙවලා, උපකරණ පරිඝනක නඩත්තු වියදම් ගෙව්වම් ඉතිං පොඩි ලාබයක් තමයි තියෙන්නේ.

  5. වැඩබැරි ටාසන් says:

    බැංකුවල තියෙන් තැන්පත් වලට පොලි ගෙවන්න ඕනේ. ඒ පොලි ගෙවන්නේ ණය පොලි ආදායමෙන්, මොරටෝරියම් දුන්න දවස්වල දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක් පාස්කු මොරටෝරියම් එකේ ඉඳලා බැංකු වලට ණය පොලි ආදායමක් නෑ. එත් මේ දක්වාම බැංකු තමන්ගේ තැන්පත් කරුවන්ගේ මුදල්වලට ඒ ආකාරයෙන්ම පොලි ගෙවනවා. බැංකුවේ වැඩකරන අයගේ පඩි නඩි ගෙවල, ගොඩනැගිලි කුලී ගෙවලා, උපකරණ පරිඝනක නඩත්තු වියදම් ගෙව්වනවා. දැන් බැංකුවේ තන්පත්තුත් ඉවරවෙලා ඒ වියදම දරන්න බෑ බැංකු කරාවටීමක් ළඟ දැන් තියෙන්නේ.