බැක්සයිඩ් හඬපට ගැන අද රන්ජන්ගේ කටහඬ පරීක්‍ෂා කරයි..

February 7, 2020 at 8:40 am | lanka C news

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද දින රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔහුගේ ජංගම දුරකතන මගින් පටිගත කරන ලද හඬපට සැසදෙන්නේදැයි කටහඬ පරීක්ෂණයක් සිදු කරන ලෙද අධිකරණය විසින් කරන ලද නියෝගයක් මත මෙම පරීක්‍ෂණය සිදු කෙරෙයි.

එමෙන්ම මන්ත්‍රීවරයාට විරුද්ධව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පවරා ඇති නඩු දෙකක් අද අද දිනයේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නැවත කැඳවීමට නියමිතව තිබේ.

අධිකරණයේ ක්‍රියාත්මක නඩු සඳහා විනිසුරුවන් තිදෙනෙකුට බලපෑම් කිරීම, බලපත‍්‍ර රහිත ගිනි අවියක් ළඟ තබා ගැනීම යන චෝදනා මත මෙම නඩු ගොනුකර ඇත.

161 views

6 Comments to “බැක්සයිඩ් හඬපට ගැන අද රන්ජන්ගේ කටහඬ පරීක්‍ෂා කරයි..”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    අනාගතයේදී කිසිම කෙනෙක් මෙවැනි උසාවියට බලපෑම් නොකිරීමට හේතු වන ලෙසට, මොහු කල වරදට උපරිම දඩුවම් දෙන්න.

    • Mahinda R says:

      ඔන්න ඔය පිස්සු යකා කියන දේවල් ගනන්ගන්ඩ එපා .එයාව නිදහස් කරල දාන්ඩ .

      • Sampath says:

        Api kemathi unath akameti unath kisima deshapaluwekta samanya purawesiyekta men 100% nitiya kriyathmaka wennene. Tika kalekata athulata giyath samanya aparada karayekta wada wenas vidiyata selakili lebena bawa hema kenekma dannawa. A nisama deshapaluwo kisima kenek nitiya kadanna baya nehe.

  2. නිශාන්ත says:

    ඊට වැඩිය හොඳයි ඔය රන්ජන් පොර කොල් රෙකෝඩ් කොරපු එවුන් ගේ බැක් සයිඩ් පරික්ෂා කරනාම්! මේ රටේ දේශපාලකයෝ කුපාඩි වැඩ කරලා කවද්ද දඩුවම් වින්දේ

  3. ලක්මිණි වෙදමුල්ල says:

    අනේ රංජන් අයියා කියන්නේ හරිම කෙලින් වැඩ කරන සිරුරෙහි නියම පිරිමිකම තියෙන නියම පිරිමියෙක්. මං හරිම කැමතියි ඒ වගේ පිරිමින්ට. සාමාන්‍යයෙන් මං ගුද සංසර්ගයට වඩා කැමති යෝනි සංසර්ගයටයි. ඒ වුනාට රංජන් අයියට නම් මං මුඛය හා ගුදය සංසර්ගය සදහා ලබා දෙන්න කැමැත්තෙන් ඉන්නේ. ඉස්සර මම නිතර නිතර රංජන් අයියගේ ගෙදර යනවා එයාට අවශ්‍ය ලිංගික තෘප්තිය ලබලා දෙන්න. එයා ම⁣ට ඒ සදහා හොද ගෙවීමකුත් කරනවා. සැමියා මාව ඩිවෝස් කල නිසා 15 හැවිරිදි දියණියයි මමත් ජීවත් වෙන්නේ මං මෙහෙම දේවල් කරලා හම්බ කරන සල්ලිවලින්. ඔයාලටත් පුලුවන්කමක් තියෙනවා නම් මගෙන් ලිංගිකව තෘප්තිමත් වෙලා මට ජීවත් වෙන්න සල්ලි දෙන්න.

  4. Lebbe says:

    කොහොමද ලුක් එක දාගෙන හිටපු මේක් අප් ටික ගලවල දාපු හම. හරියට විහාරමහා දෙවි පාර්ක් එක අයිනේ ඉන්න යාචක යුක් වගෙ. නිලියෝ අයිත ජිවිත් කාලෙටම බැක් සයිඩ් දෙයිද. දැන් ඉතින් පන්සල් වලට තියා පල්ලියකට වත් ගන්නේ නැහැ. ඉල්ලන් කාපු කෑමක් තියන නුගත් මෝඩ කමට .

Main News