බැක් සයිඩ් භීතිය ඉහලට.. රන්ජන් සෙසු සිරකරුවන්ගෙන් වෙන් කරයි.. ඔහුගේ වාට්ටුව තහනම් කලාපයක් කරයි..

January 23, 2020 at 9:20 am | lanka C news
බැක් සයිඩ් භීතිය ඉහලට.. රන්ජන් සෙසු සිරකරුවන්ගෙන් වෙන් කරයි.. ඔහුගේ වාට්ටුව තහනම් කලාපයක් කරයි..

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රදවා සිටින එහි ‘පී’ සිරකුටියේ දොරටු වසා දමා ඇත.

එම ප‍්‍රදේශය සෙසු රැදවියන්ට ඇතුලුවීම තහනම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටියි.

මන්ත්‍රීවරයා දිනපතා උදෑසන විනාඩි 30කින් ව්‍යායායම කටයුතු සඳහා පමණක් පිටතට ඒමට අවස්ථාව ලබා දී ඇත.

පාර්ලිමේන්තු දිනයන් සඳහා සහභාගී වීමට ඔහුට අවසර දී තිබේ.

මන්ත්‍රීවරයා රඳවා සිටින ප්‍රදේශයට රාජකාරි කරන නිලධාරීන්ට හැර වෙනත් කිසිවෙකුට යා නොහැකි අන්දමින් තහනම් කලාපයක් කර ඇත.

මන්ත‍්‍රීවරයා බන්ධනාගාරයට ඇතුළුකල දිනවල සිටම සෙසු රැදවියන් ඔහුගෙන් බොහෝ ඈතට වීමට උත්සාහ දරා තිබුනේ මාධ්‍ය මගින් ඔහු ගැන වාර්තා වී තිබූ විකෘති චර්යාවන් හේතුවෙනි.

41,821 Viewers

16 Comments to “බැක් සයිඩ් භීතිය ඉහලට.. රන්ජන් සෙසු සිරකරුවන්ගෙන් වෙන් කරයි.. ඔහුගේ වාට්ටුව තහනම් කලාපයක් කරයි..”

  1. harry potter says:

    බැක් සයිඩ් ok?

  2. Rate ekek says:

    ලෝකේ වෙන රටකනං විකුර්ති චර්යා තියෙන උංව පිස්සං කොටුවලට දානවා. අපේ අමුතු ඇටේ ඵ් වගේ උංව
    පාර්ලිමෙන්තු ඵවනවා….

  3. Chinthana says:

    Dirty Pig…. BACK SHOT ONE Drastically damage our culture with FRONT-NIKA .

    • Rata Wenuwen says:

      ගල් කපුටා කාක් කාක්!
      බලනකොට ගල් මන්ගලයට වඩා දරුණුම ගල් කාක්කෙක් නොව රන්ජා

      • මහජනයා says:

        මම හිතන්නෙ රන්ජ ගල් කාරයෙක් නොවෙයි . කෙල්ලොන්ට p ..අරින්නෙක් පමණයි . එය විකුර්තියක් ලෙස නූතන බටහිර විද්‍යාව පිළිගන්නේ නෑ .

    • kawinda says:

      The damage was done by the woman who came from Kolonnawa. Shameless bitch….`

  4. හාවා says:

    රන්ජන් ට යි අපිටයි පොඩි නිවාඩුවක් දුන්නොත් නාකෙයි . දැන්නම් අප්පිරිය වේගෙන එන්නෙ .

  5. Kieth De silva says:

    Ranjan Ramanayake is a RAPIST. He must be prosecuted to the fullest extent of the law and register him as a Sex Offender.

  6. amila says:

    අපරාදේ. එදිරිසිංහ නෝනා හිටිය නම් “බැක් සයිඩ් රන්ජා” කියල අලුත් ෆිල්ම් එකක් ගහනවා..

  7. සරා says:

    මු වගේ එවුන් මුළු සමාජයෙන්ම ‌ෙකොන්කල යුතුයි.

  8. Gehan says:

    මූ වැඩියෙන්ම බැක් සයිඩ් එක පාවිච්චි කරල තියෙන්නෙ ශෂී‌ෙගෙලු ‌නේද? ඇයි විමලයට බැරිලුනෙ. ඒකනේ අර ‌ෙපාඩි එකෙක් තියාගෙන හිටියෙ.

Main News