‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිඩ්’ දෙන්නේ මහත්තයට විතරයි කිවුවත් මං කියු දේ කාටවත් තේරුණේ නෑ.. රන්ජන් මගේ අංකල් වගේ..

February 29, 2020 at 10:40 am | lanka C news
‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිඩ්’ දෙන්නේ මහත්තයට විතරයි කිවුවත් මං කියු දේ කාටවත් තේරුණේ නෑ.. රන්ජන් මගේ අංකල් වගේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන්ගේ අන්කල් කෙනෙක් වගේ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

තමන් විසින් පවසන ලද ‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිට්’ කතාෙවන් අදහස් කරන ලද දේ කිසිවෙකුටත් නොතේරුන බවද ඇය පවසන්නීය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පලකරමින් ඇය මෙසේ සඳහන් කර ඇත.

තමන්ගේ ‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිඩ්’ දෙකම දෙන්නේ තම ස්වාමි පුරුෂයාට පමණක් බව ඇය පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශය ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකරන ලද දුරකථන සංවාද හෙලිදරව්වීමෙන් පසුව ඇය විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන අතරතුර එම ප‍්‍රකාශයද කරන ලදී.

85,973 Viewers

32 Comments to “‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිඩ්’ දෙන්නේ මහත්තයට විතරයි කිවුවත් මං කියු දේ කාටවත් තේරුණේ නෑ.. රන්ජන් මගේ අංකල් වගේ..”

  1. ජනතාව says:

    අපිටත් ඉන්නවා අංකල්ලා ඒ ගොල්ලෝ ඔයවගේ දේවල් අපිත් එක්ක ජීවිතේට කතා කරලා නැහැ, බැක් සයිඩ් පාවිච්චි කරලා එල්ලගෙන ඉදලත් නැහැ කියන විදියට, තව මාස දෙකයි උබයි ගොන්ජයි දියවන්නාවේ හරක් ගාලෙන් අයින් කරලා නියම රටට වැඩක් වෙන පුත්ගලයින් සිටින පාර්ලිමේන්තුවක් හැටියට ඒක අපි ප්‍රතිසංවිධානය කරනවා, පොඩ්ඩක් හිටපන් චන්දෙ ඉවරවෙනකල් කවි කිය කියා,

    • 8 fail pad sajith says:

      Black defender slutnika’s sugar daddy is Ranjan 🤣🤣🤣. Mail baala kotata adala civil pita thamai backside ok karanna yanne 🤣🤣🤣🤣🤣🤣

    • Nimal says:

      Hirunika is the Iron lady..she has a remarkable talent.. she raise her voice agaisnt culprits,muderers and theives..
      We colombo people are always with you madam.. go ahead…all the best
      (Irisiyakara bayiyan kiyana dewal walin selenna epa madam)

    • Amda says:

      මේ කුනුගොඩ වෙනුවෙන් වැය කරන සයිබර් අවකාශයත් අපරාදෙ

      මෙයා කාට මොකක් දුන්නම අපිට මොකද..මෙයා දැන් ඉවරයි කොහොමත්

  2. Sinhala Bandaa says:

    මහා ඔඌෂධ පඩිතුමා උපදිද්දී ඔව්ෂධයක් අතේ අරන් ඉපදුනා කියල පුරාණ පත පොතේ සදහන් වෙනවා. ඒවගේම තමා හිරුනිකා උපත ලබද්දී ඇය පුකේ ඇගිල්ල ගහගෙන ඉපදුනා කියල ඇගේ මව කියන්නේ. මේක දැකපු සාත්තු සේවිකාව අනාවැකියක් පලකලාලු හිරුනිකා පුක නිසා රටේ ජනප්‍රියත්වයට පත්වෙනවා කියල.

  3. සිංහල බන්ඩා says:

    අපි යූඑන්පී ගොන්නුන්ට වල් කතා කියල ආතල් දෙන වේසාවියක්

  4. gr says:

    අපි නොදන්නා මොවුන්ගේ සාහිත්‍ය. ගෙදර වැඩ නොකරන, දේශපාලනය

  5. බබා පවු says:

    පිටකොටුවේ බෝගහ යට රෑට ඉන්න ඇයගේ ඔයිට වඩා හැදියාවක් තියෙනවා. ප්‍රසිද්දියේ කතාව ඔහොම නං වැඩගැන හිතාගන්න පුළුවන්. ගොන්ජට අයියා කියන්නේ රිදෙන කොට වෙන්න ඇති. මේ වගේ පට්ට…… පාර්ලිමේන්තු යවන්නෙත් ඒ වගේම බැල්ලියෝ තමයි. නොදකින් උත්තරීතර පාර්ලිමේන්තුව.

  6. media says:

    මේ අම්මන්ඩිගේ අතේ ටැටූ එකක් නේද ? තව කොහේ තියෙනවද දන්නේ නැහැ. මෙයා කියන විදියට රංජන් අන්කල් එක්කද කුණුහරුප කරන ඒවා කරන විදිය කතා කරලා තියෙන්නේ ? හොදයි හොදයි මාමයි ලේලියි දෙන්නම ගැලපෙනවා. ඒත් අපේ මාධ්‍යවලට මුන් දෙන්නා ඕනමද මන්දා .

  7. Sarath Bulathsinghala says:

    එහෙම වෙන්න ඇත්තේ බැන්දට පස්සේ වෙන්න ඇති. එයිට ඉස්සර කොහේදි ඔය අපට තේරුම්පු
    යන්නැති දේ පුරුදු පුහුණු වුනාද දන්නේ නැහැ!

  8. කිරිමෙල් says:

    හත්පොලේ ගාගෙනත් මදි වගේ. මහ මුදලි කම මොන කෙහෙම්මලක්ද?

  9. Nimal R says:

    මෙවැනි වෙසගනන්ට , රන්ජන් වගේ නීච අපතයන්ට චන්දය දෙන මිනිස්සුත් ලංකාවේ ඉන්නවනේ .

    • නිමල් says:

      නැතුව නැතුව
      ඇයි හොරු මංකොල්ලකාරයෝ මිනීමරුවෝ
      උන්ටත් චන්දෙ දෙන උනුත් ඉන්නවනේ.
      A. Nimal දන්නේ නැතුව වගේ කියන හැටි

      • විකී says:

        ඇයි සමනලයින්ට,බැංකුහොරුන්ට ,කුඩ්‍ඩන්ට චන්දෙ දෙන අයත් ඉන්නෙ

  10. THE PEOPLE says:

    The people are not so much concerned about Ranjan’s exposed dialogues between you or anybody. What did hurt the majority people in our country was the revelation of his true inner nature to insult the well respected ,highly esteemed characters of the Buddhists such as Yasodhara Devi to the face of Buddhist girls themselves.If it was to non Buddhists,it could have been o.k.
    to a some extent.

  11. Alapaluwa says:

    අනේ තොත්ත බබා පත්තිනි අම්මා උඹ දන්නෙම නැ මේවා මේවා එතකොට බොරු සංස්කරණය කරපුවා අනේ පලයන් බං යන්න උඹේ තතාගේ චරිතයත් ඔය වගේනේ කුඩුවලින්නේ කොලොන්නාව රජකාලේ ඉතින් එකට දිට්ටධම්මවේදිනිය කර්මය පලදුන්නා එකම තමයි තොපිලාටත් මේ චන්දයෙන් පස්සේ ජනතාව ලබාදෙන්නේ!

  12. Lapaya says:

    Ethakota bada una kiwuwa kathawa ekath therila ne wage neda ?

  13. Kevin says:

    එක එකාට ඕවා දුන්නත් එකයි නොදුන්නත් එකයි.. එවා පුද්ගලික දේවල්නේ. බහුතරයක් දේශ්පාලුවොන්ගේ සහ නිලධාරීන් ගැන හොයලා බැලුවොත් ඔහොමම තමයි. එක්කෝ ගෑනු හුටපට, කසිප්පු පෙරෙනවා, ගන්ජා කේස්, කුඩු කේස්, අල්ලස් කේස්.

    • අල්ලපු ගෙදර තිනන් says:

      මෙයා හිතාගෙන ඉන්නේ මෙයා ස්පෙෂල් කෙනෙක් විදියට. එයාගෙ ෆ්රන්ට් ඇනඩ් බැක් සයිඩ් ගැන පාර්ලිමේන්තුවේ කතාබහ කරන්නෙත් ඒකයි.

      ඉදිරියේදී ඒවා ජනසතු කරයිද?

  14. Siriya says:

    Enough is enough, all Sri Lankens must reject these undisciplined thugs, she sets a wrong image to Sri lanken people.

  15. Dehiwala kollaa says:

    මේකිගේ ඇඟේ දුවන්නේ මහ එකා කුඩු විකුණලා අහිංසක කොල්ලන් ගේ ජීවිතේ උරා බීපු සාරය​.

  16. එදා අම්ම්බපාලි අවසාන නිවන් දැක්කාය.. මේ කිම්ඹ පාලිට අංගොඩ සමාජ රෝහල නියමය... says:

    එදා අම්ම්බපාලි ගණිකාව අවසාන නිවන් දැක්කාය.. මේ කිම්ඹ පාලිට දියවන්නාවෙන් කෙලවා ගෙන අංගොඩ සමාජ රෝහල නියමය. අනේ අර ගෙදර ඉන්න අම්බරුවා…

  17. Citizens of Lankan says:

    These MPs of UNP related men or women are politically unethical to be member of Parliment ? The whole problem is UNP has no moral type of politic s in locally and Internationally . Majority 95% of UNP’s are crooks.

  18. john the baptice says:

    මෙයා ගොන්ජා සමග තිබෙන කිට්ටු සම්බන්දය ගැන සොයා බැලිය යුතුයි

  19. Buriyaa says:

    Buriyen pahalata naakam adaala natha!,
    Relationship immaterial / not relevant below the naval!

  20. Upul says:

    The politicians are set of people who will twist and change the things that they have done or said according to the situation. This is a prime example of that. In parliament she burst out of anger about the “Back Side, Front Side” statement and now trying to defend it by giving some lame excuse.

  21. අයියා අංකොල් වෙලා නොවැ හිකිස් හිරුනිකර්

  22. බුරියෙන් පහලට නෑකම නෝ හදුනන පරට්ටියෝ... says:

    බුරියෙන් පහලට නෑකම නෝ හදුනන පරට්ටියෝ…නොදකින්.

  23. අල්ලපු ගෙදර තිනන් says:

    එකෝමත් එක කාලෙක බළල් තඩියෙක් ගලක් උඩ පැහැරුවේය. ඉන්පසු එය වහන්නට ගොස් හත්පොලේ ගාගත්තේය.

  24. සදා unp says:

    මේ වගේ හාල් කෑලි නිසා පක්ෂෙ නෝන්ඩි වෙනවා විතරයි.

Main News