‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිඩ්’ දෙන්නේ මහත්තයට විතරයි කිවුවත් මං කියු දේ කාටවත් තේරුණේ නෑ.. රන්ජන් මගේ අංකල් වගේ..

February 29, 2020 at 10:40 am | lanka C news
‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිඩ්’ දෙන්නේ මහත්තයට විතරයි කිවුවත් මං කියු දේ කාටවත් තේරුණේ නෑ.. රන්ජන් මගේ අංකල් වගේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන්ගේ අන්කල් කෙනෙක් වගේ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

තමන් විසින් පවසන ලද ‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිට්’ කතාෙවන් අදහස් කරන ලද දේ කිසිවෙකුටත් නොතේරුන බවද ඇය පවසන්නීය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පලකරමින් ඇය මෙසේ සඳහන් කර ඇත.

තමන්ගේ ‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිඩ්’ දෙකම දෙන්නේ තම ස්වාමි පුරුෂයාට පමණක් බව ඇය පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශය ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකරන ලද දුරකථන සංවාද හෙලිදරව්වීමෙන් පසුව ඇය විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන අතරතුර එම ප‍්‍රකාශයද කරන ලදී.

243 views

32 Comments to “‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිඩ්’ දෙන්නේ මහත්තයට විතරයි කිවුවත් මං කියු දේ කාටවත් තේරුණේ නෑ.. රන්ජන් මගේ අංකල් වගේ..”

  1. Alapaluwa says:

    අනේ තොත්ත බබා පත්තිනි අම්මා උඹ දන්නෙම නැ මේවා මේවා එතකොට බොරු සංස්කරණය කරපුවා අනේ පලයන් බං යන්න උඹේ තතාගේ චරිතයත් ඔය වගේනේ කුඩුවලින්නේ කොලොන්නාව රජකාලේ ඉතින් එකට දිට්ටධම්මවේදිනිය කර්මය පලදුන්නා එකම තමයි තොපිලාටත් මේ චන්දයෙන් පස්සේ ජනතාව ලබාදෙන්නේ!

  2. Lapaya says:

    Ethakota bada una kiwuwa kathawa ekath therila ne wage neda ?

  3. Kevin says:

    එක එකාට ඕවා දුන්නත් එකයි නොදුන්නත් එකයි.. එවා පුද්ගලික දේවල්නේ. බහුතරයක් දේශ්පාලුවොන්ගේ සහ නිලධාරීන් ගැන හොයලා බැලුවොත් ඔහොමම තමයි. එක්කෝ ගෑනු හුටපට, කසිප්පු පෙරෙනවා, ගන්ජා කේස්, කුඩු කේස්, අල්ලස් කේස්.

    • අල්ලපු ගෙදර තිනන් says:

      මෙයා හිතාගෙන ඉන්නේ මෙයා ස්පෙෂල් කෙනෙක් විදියට. එයාගෙ ෆ්රන්ට් ඇනඩ් බැක් සයිඩ් ගැන පාර්ලිමේන්තුවේ කතාබහ කරන්නෙත් ඒකයි.

      ඉදිරියේදී ඒවා ජනසතු කරයිද?

  4. Siriya says:

    Enough is enough, all Sri Lankens must reject these undisciplined thugs, she sets a wrong image to Sri lanken people.

  5. Dehiwala kollaa says:

    මේකිගේ ඇඟේ දුවන්නේ මහ එකා කුඩු විකුණලා අහිංසක කොල්ලන් ගේ ජීවිතේ උරා බීපු සාරය​.

  6. එදා අම්ම්බපාලි අවසාන නිවන් දැක්කාය.. මේ කිම්ඹ පාලිට අංගොඩ සමාජ රෝහල නියමය... says:

    එදා අම්ම්බපාලි ගණිකාව අවසාන නිවන් දැක්කාය.. මේ කිම්ඹ පාලිට දියවන්නාවෙන් කෙලවා ගෙන අංගොඩ සමාජ රෝහල නියමය. අනේ අර ගෙදර ඉන්න අම්බරුවා…

  7. Citizens of Lankan says:

    These MPs of UNP related men or women are politically unethical to be member of Parliment ? The whole problem is UNP has no moral type of politic s in locally and Internationally . Majority 95% of UNP’s are crooks.

  8. john the baptice says:

    මෙයා ගොන්ජා සමග තිබෙන කිට්ටු සම්බන්දය ගැන සොයා බැලිය යුතුයි

  9. Buriyaa says:

    Buriyen pahalata naakam adaala natha!,
    Relationship immaterial / not relevant below the naval!

  10. Upul says:

    The politicians are set of people who will twist and change the things that they have done or said according to the situation. This is a prime example of that. In parliament she burst out of anger about the “Back Side, Front Side” statement and now trying to defend it by giving some lame excuse.

Main News