‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිඩ්’ දෙන්නේ මහත්තයට විතරයි කිවුවත් මං කියු දේ කාටවත් තේරුණේ නෑ.. රන්ජන් මගේ අංකල් වගේ..

February 29, 2020 at 10:40 am | lanka C news
‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිඩ්’ දෙන්නේ මහත්තයට විතරයි කිවුවත් මං කියු දේ කාටවත් තේරුණේ නෑ.. රන්ජන් මගේ අංකල් වගේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන්ගේ අන්කල් කෙනෙක් වගේ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

තමන් විසින් පවසන ලද ‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිට්’ කතාෙවන් අදහස් කරන ලද දේ කිසිවෙකුටත් නොතේරුන බවද ඇය පවසන්නීය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පලකරමින් ඇය මෙසේ සඳහන් කර ඇත.

තමන්ගේ ‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිඩ්’ දෙකම දෙන්නේ තම ස්වාමි පුරුෂයාට පමණක් බව ඇය පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශය ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකරන ලද දුරකථන සංවාද හෙලිදරව්වීමෙන් පසුව ඇය විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන අතරතුර එම ප‍්‍රකාශයද කරන ලදී.

234 views

32 Comments to “‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිඩ්’ දෙන්නේ මහත්තයට විතරයි කිවුවත් මං කියු දේ කාටවත් තේරුණේ නෑ.. රන්ජන් මගේ අංකල් වගේ..”

  1. අයියා අංකොල් වෙලා නොවැ හිකිස් හිරුනිකර්

  2. බුරියෙන් පහලට නෑකම නෝ හදුනන පරට්ටියෝ... says:

    බුරියෙන් පහලට නෑකම නෝ හදුනන පරට්ටියෝ…නොදකින්.

  3. අල්ලපු ගෙදර තිනන් says:

    එකෝමත් එක කාලෙක බළල් තඩියෙක් ගලක් උඩ පැහැරුවේය. ඉන්පසු එය වහන්නට ගොස් හත්පොලේ ගාගත්තේය.

  4. සදා unp says:

    මේ වගේ හාල් කෑලි නිසා පක්ෂෙ නෝන්ඩි වෙනවා විතරයි.

Main News