බැකෝ යන්ත‍්‍රයක් හැපී නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම රෝහල්ගත කෙරේ..

January 12, 2019 at 11:20 am | lanka C news
බැකෝ යන්ත‍්‍රයක් හැපී නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම රෝහල්ගත කෙරේ..

නිවසේදී වූ හදිසි අනතුරකින් තුවාල ලත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර තිබේ.

තම නිවස පිහිටි ඉඩමේ අලුත්වැඩියාවක් කරමින් සිටියදී බැකෝ යන්ත‍්‍රයක කුල්ල වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ නියෝජ්‍ය ඇමතිගේ තත්වය බරපතල නොවන බවයි.

39,885 Viewers

18 Comments to “බැකෝ යන්ත‍්‍රයක් හැපී නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම රෝහල්ගත කෙරේ..”

  1. Gorilla says:

    Thappulankota ohoma wenawa thama.

  2. Alapaluwa says:

    මයේ හිතේ කාට වෙන්න ඇති නේද තුවාල වි තිබෙන්නේ? ඊළඟ එකා අර කළවැද්දා

    • jsk says:

      බලාගෙනයි, බාල්කයක් කඩා වැටෙයි ඔලුවට, අර හිටපු හමුදාවෙ ලොක්කෙකුට උනා වගේ ….

  3. කලිසං පොජ්ජෙ නහිජ්ජ බිජ්ජ says:

    ඔය අටමගලෙ මෙව්ව කොලේ අරූ වෙන්ටැ. ඒකට තෝත් එක්ක අවුල්නෙ.

  4. Donald Isuru Wilegoda says:

    General Sumith Manawadu who arrested Fonseka died from an accident at home

  5. Lucky M says:

    Fonseka was the driver!

  6. වෙල්විදානේ says:

    සරත් ෆොන්සේකා හිරේට දාන්න උස්සන් ගිය එකා මානවඩු පරාලයක් ඔළුවට වැටිල එළොව ගියා.
    තෙවරප්පෙරැමටත් වෙලාව හොඳනෑ වගේ.
    ෆොන්සේකා එක්ක හැප්පුන හැම එකාම කපෝති.

    • sahan says:

      ප්‍රභාකරන්, දුමින්ද සිල්වා, etc…

    • මල්ලිකා says:

      ඒක තමයි අයියො.. ෆොන්සේකගෙ ලටපට වගයක් ලිව්වා විතරයි ලසන්ත වික්‍රමතුංග පාරෙ මලා. සුමිත් මානවඩුත් මලා. සාලාවෙ ආයුද චෙක් කොරන්න ගිය මේජර් තුමා විතරයි අනූනමයෙන් බේරුනේ…. මාරයි නේ… 😁

  7. AM says:

    It’s the nature. If anybody comes against Fonseka, who will be punished. Fonseka got what he wanted always.

  8. Mangala says:

    බැකෝ එක එලවපු එක ෆොන්සේකා ගෙන් කුට්ටියක් ගත්ත එකෙක්.එත් ෆෝනියා ගෙවන්නෙත් නෑ..වැඩේ හරියට කරලා නෑ.

  9. Niru says:

    Is the Backhoe damaged?

  10. Upul says:

    Why all these nasty comments when someone is in trouble? May he recover soon and be well.

  11. Love nature says:

    මනුස්සයන් වශයෙනුත්, නුවණක්කාර හා සංවේදී මනුස්සයන් වශයෙන් අපට අපේ කට පරිස්සම කරගන්න වෙනවා. ඔබට ඔබේ කට පාවිච්චි කරන්න සිදු වුණොත්, යමක් කියන්නම සිදු වුණොත් හැමවිටම යහපත් දෙයක්ම කියන්න. කට පාවිච්චි කිරීම ගැන මේ ඔවදන ඔබේ බිත්තියේ නැත් නම් මේසයේ සටහන් කර ගන්න.

    “ඔබට කට පරිස්සම් කරගන්න අමාරු නම් ඔබේ පාඩුවේ නිසලව ඉන්න.”

  12. Buruwa says:

    Major general Sumith Manawadu who arrested SF was injured very same way. When he was inspecting one of his properties a wooden plank fell on him and later died.
    There is a similarity for this as well. Never forget still SF has a strong and capable people in his former place, who would do things not traceable.

  13. Hirantha says:

    Get well soon and May Triple Gem Bless you.

  14. ෆොන්සේකා පොල් ගැහුවලු බං...මෙන්න මුට අලි ගහලා බං... says:

    ෆොන්සේකා පොල් ගැහුවලු බං…මෙන්න මුට අලි ගහලා බං…අම්මට හුඩු..මාරයි නේ… ඇයි බැකෝ තෝ මුගේ ඔලුවටම එන්නේ නැත්තේ?

  15. parakum says:

    He must have tried to do something below the DIGNITY of a Parliamentarian? at last the the Backhoe got him to KNEEL.

Main News