බැට් එක ඉල්ලා රනිල්ට අබියෝග කල රන්ජන්ගේ තුනෙන් දෙකක් කපා දමයි.. නියෝජ්‍ය ඇමතිකම තවත් පුංචි වෙයි..

May 2, 2018 at 3:00 pm | lanka C news
බැට් එක ඉල්ලා රනිල්ට අබියෝග කල රන්ජන්ගේ තුනෙන් දෙකක් කපා දමයි.. නියෝජ්‍ය ඇමතිකම තවත් පුංචි වෙයි..

අද පැවති රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති සංශෝධනයේදී රන්ජන් රාමනායක මහතා දිවුරුම් දෙන ලද්දේ සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය ඇමති ධුරයේය.

මීට පෙර ඔහු කටයුතු කරන ලද්දේ සමාජ සුබසාධන, සවිබල ගැන්වීම්, කන්ද උඩරට උරුමයන් පිලිබද නියෝජ්‍ය ඇමති ලෙසයි.

මෙම සංශෝධනයේදී රාමනායක මහතා දරන ලද විෂයයන් කිහිපයක්ම ඉවත් කර තිබීම විශේෂත්වයකි.

පසුගිය දිනවලදී රන්ජන් රාමනායක මහතා එජාප නායකත්වය ඉලක්ක කරමින් විවේචනාත්මක අදහස් පල කරන ලද අතර රනිල් වික‍්‍රමසිංහ මහතා දැන් බැට් කලා ඇති බවත් තමන් ඇතුළු පිරිසටද බැට් කරන්නට අවස්ථාවක් දිය යුතු බවත් වරකෙ සදහන් කලේය.

7 views

6 Comments to “බැට් එක ඉල්ලා රනිල්ට අබියෝග කල රන්ජන්ගේ තුනෙන් දෙකක් කපා දමයි.. නියෝජ්‍ය ඇමතිකම තවත් පුංචි වෙයි..”

  1. Asaranaya says:

    ඉතිරිව ඇත්තේ පහලට එල්ලෙන එක විතරලු,හම නැත්නම් ඒකත් බිම

  2. vishnu says:

    ඇද්ද මල්ලි

  3. "ග්ලයිෆොසේට් රතන​" says:

    කපන්න දෙයක් නැහැ,විසි කරල දාමු.ගොංජ එක්ස්පයර්?

  4. බැට් එක කියලා මිරිකන් අල්ලාගෙන උන්නේ මොකක්ද? says:

    රන්ජෝ බැට් එක කියලා මිරිකන් අල්ලාගෙන උන්නේ මොකක්ද?….මිට විතර නෙ. අයයෝ පිත්ත.

Main News