බැදුම්කරයට අත්අඩංගුවට ගන්න පෙර රවිගේ නිවසේ යාගයක්.. සංවිධානය මර්වින්…

March 4, 2020 at 10:00 am | lanka C news
බැදුම්කරයට අත්අඩංගුවට ගන්න පෙර රවිගේ නිවසේ යාගයක්.. සංවිධානය මර්වින්…

එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවසේ ඊයේ දිනයේ ශාන්ති කර්මයක් පැවැත්වී ඇත.

මේ බව කියා සිටියේ එහි ඊයේ රාත්‍රියේ පැමිණි හිටපු ඇමති මර්වින් සිල්වා මහතාය.

තමන් විසින් ඒ සඳහා අදුරන් පිරිසක් දකුණේ සිට කැදවාගෙන ආ බව මර්වින් සිල්වා මහතා සඳහන් කළේය.

මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් කරුණානායක මහතා ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.

534 views