බැදුම්කරය ගෙවුවේ හිතවතුන්ගේ කළු සල්ලි සුදු කරන්නයි…

January 22, 2022 at 3:50 pm | lanka C news
බැදුම්කරය ගෙවුවේ හිතවතුන්ගේ කළු සල්ලි සුදු කරන්නයි…

ඇමරිකානු ඩොලර් මිලියන 500 ක බැඳුම්කර ණය ගෙවා දමා ඇත්තේ තමන් හිතවතුන් පිනවීම උදෙසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

ලෝක අර්බුදකාරි සමයෙක ජනතාව ගැන කිසිදු තැකීමක් නොකර ආණ්ඩුව මෙසේ තම හිතවතුන් පිනවද්දී ලෝකයේ රටවල් ණය පියවීම කල් ඉල්ලමින් සිටින බවත් ඔහු පැවසීය.

මෙම බැඳුම්කරය පියවීමේ හරයා විශාල ලාභයක් හිතවතුන්ට අත්කර දී ඇති බවත් ඒ හරහා කළු සල්ලි සුදු කරමින් ඇති බවත් ඔහු චෝදනා කරයි.

මෙවර ගෙවා දමා ඇත්තේ ද්විතියික බැදුම්කරයක් බවත් එනම් දේශීය වශයෙන් ලබා ගත් ණය බවත් ඔවුන් ඒ හරහා තම කළු සල්ලි සුදු කරමින් සිටින බවටත් හෙකෙම චෝදනා කරයි.

14,627 views

7 Comments to “බැදුම්කරය ගෙවුවේ හිතවතුන්ගේ කළු සල්ලි සුදු කරන්නයි…”

  1. Jagath says:

    රාජපක්ෂ ලා මෙහෙම චාටර් කරන එක හොද මදි නේද??

    • LalithM says:

      එහෙම කිය කිය පොහොට්ටුවට ඉස්සරහ චාටර් වෙනවා. චී විතරක් මෙහෙමත් සෙවල මහාචාර්යලා.

  2. මහාචාර්ය තුමෝ ජාතික ලැයිස්තු වෙන් පාර්ලිමේන්තු ආවේ නම් ඔය ඹක්කොම වෙනස් නේද රාගවන් ආපු නිසා කෙල උනා

  3. Saradiel says:

    හිටං ගහපු ගැහිලි ගැනත් ටිකක් කියන්න.

  4. Ex SLFP colombo says:

    එක එක සෙවලයන් ත්‍රීවීල් පක්‍ෂ වල නිල තල අරන් ගොබ්බ කතා කියනව​. පක්‍ෂේ ලොක්කටම ගැලපෙන හුටම් කෙනෙක්.

  5. SKF says:

    හිතවතුන් ගාව තියෙන්නෙත් රාජපක්ෂලගෙම කළු සල්ලි තමා.

  6. Kumara says:

    මෙම මුදල ලබාගෙන තිබෙන්නේ 18 ජූලි 2016 දීය.. එසේ නම් එදා යහපාලනය බොන්ඩ් ගත්තේ රාජපක්ශලාගෙන් නේද?

Main News