බැදුම්කරය නිසා එජාපයට කිසිම පාඩුවක් වුනේ නෑ..- හැරිසන්

January 6, 2018 at 4:40 pm | lanka C news
බැදුම්කරය නිසා එජාපයට කිසිම පාඩුවක් වුනේ නෑ..- හැරිසන්

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුවීම නිසා කිසිම පාඩුවක් එක්සත් ජාතික පක්ෂයට සිදු වී නැති බව ග‍්‍රාමීය ආර්ථකය පිලිබද ඇමති පී. හැරිසන් මහතා පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ඉතා හොද සූදානමකින් පසුවන බවයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

14 views

19 Comments to “බැදුම්කරය නිසා එජාපයට කිසිම පාඩුවක් වුනේ නෑ..- හැරිසන්”

  1. බන්ඩා says:

    කියන ගොන් කතා වලින් පේන් නැද්ද?
    හැරිසත් ගොන්ජගෙ ජාතියෙම හරකෙක්. මුන් දන්නෙ හොරා කන්න විතරය්.

  2. රාහුල කොලුවා says:

    ඇත්ත තමයි… පාඩු වුනේ රටට.. ඡනතාවට… එඡාපයට නෙවෙයි…වලිගේ උස්සලා පෙන්නන එකනේ වැඩේ…

  3. සි නිවුස් පාඨක says:

    “ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුවීම නිසා කිසිම පාඩුවක් එක්සත් ජාතික පක්ෂයට සිදු වී නැති බව ග‍්‍රාමීය ආර්ථකය පිලිබද ඇමති පී. හැරිසන් මහතා පවසයි”. – – ඒක අපි දන්නවා හොං-ගුත්තො – එජාපයට එකෙන් ලොකු ලාබයක් වුනේ – ඒක ගෙවන්න ඹ්න අපිනේ.

  4. Karu says:

    අපේ ඇමතිලාගෙ අවබෝධය!

  5. Nilame says:

    UNP ekata laba RATATA PADUWA. ANE NARISON

  6. රාජ says:

    ඔය මැටි හැලිය කට ඇරියොත් ගොන් කතාවක්

Main News