බැදුම්කරෙන් පගා ගත් 118 ලයිස්තුව හෙලි කෙරේ..

June 2, 2018 at 11:20 am | lanka C news
බැදුම්කරෙන් පගා ගත් 118 ලයිස්තුව හෙලි කෙරේ..

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තේ යයි කියන 118 දෙනා සදහන් ලේඛණය එළැඹෙන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති ලේකම් ඔස්ෙින් ප‍්‍රනාන්දු මෙන්ම කතානායක කරු ජයසුරියද මේ සම්බන්දයෙන් නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇත.

ඒ අනුව නීතිපති අනුමැතිය ලදොත් අදාල වාර්තාව ඉදිරි සතියේ මුල් දිනයන්හි පාර්ලිමේන්තුවට ඉදිපරිත් කෙරෙනු ඇතැයිද සදහන්ය.

57 views

10 Comments to “බැදුම්කරෙන් පගා ගත් 118 ලයිස්තුව හෙලි කෙරේ..”

  1. බන්ඩා says:

    අම්මපා මෙහෙමත් විහිලු මේ ලෝකෙ තවත් තියනවද? ජනාධිපති කොමිසමක වාර්තාව පාර්ලිමේන්තුවෙදි බහජන නියෝජිතයන්ට ඉදිරිපත් කොරන්න ජනාධිපති නීතිපතිගෙ අවසරය පතනවා.

    • banda says:

      When RTI act clearly states that “whatever mentioned in any other law the provisions of this act prevail over others and enforceable” why seeking orders from the AG.

    • නැවුම් මාවත says:

      දැන් unp ශ්‍රීලංකා යන දෙපැත්තේම ඉර්ශයා කාරයන් උත්සාහ කරනවා පාඨලීට මේ බැඳුම්කර පගා ගැනීමට සම්බන්ද කරලා මඩ ගසන්න පෙරේදා දිනයේ මාද්‍යවේදී වේශයෙන් පැමිණි අශුද්ද බැදීම් වලින් බඩ වඩාගන්නා පුද්ගලයකු “ඔබ බැඳුම්කර සමාගමෙන් සල්ලි ගත්තාද ?”කියා මඩ ගැසීමට ඇසු ප්‍රශ්නයට පාඨලී ප්‍රෂනයකින්ම උත්තර දෙමින් ඇසුයේ “ඔබ ලජ්ජාවියයුතුයි මගෙන් ඒ ප්‍රශනය ඇසීම ගැන නමුත් ඔබ බැඳුම්කර සමාගමෙන් මුදල් ගත්තාද “කියාය .පාඨලී මෙවැනි අශුද්ද මාද්‍යවේදීන් යයි කියා ගන්නා කුලී කාරයන්ගේ දේශපාලන බාවිතව හොඳින් දන්නා නිසා එවැනි බොලඳ ප්‍රශ්න වලින් අපහසුතාවට පත්වුයේ නෑ. අද රටේ සිටින්නේ සමාගම් වලින් ලැබෙන ගතමනාවෙන් කාබී දරුවන් පුද්ගලික පාසල් වලට යවා තමුන් ඉතාම පුජනිය ක්‍රියාවක් කරන බව සමාජයට පෙන්වීමට සුපිරිසිදු දේශපාලඥයන්ට පවා බොරු චෝදනා කරන මාද්‍ය වැද්දෝ .චම්පික මෙවැනි මාද්‍ය වැද්දන්ට බිය නැති බව පෙරේදා සියල්ලම හොඳින් දැක්කා .
      චම්පික මේ රටේ ජනපතිකමට සුදුසු අන්න එනිසයි

      • නැවුම් මාවත​ says:

        මේ මාධ්‍ය වැද්දෝ පැනමා පේපර්ස් ගැන විමසුවේ නැත්තේ ඇයි?
        ගල් අඟුරු කළුද ,සුදුද කියා විමසුවේ නැත්තේ ඇයි?
        අහිංසක තරුණයකු සදා කල් එක්තැන් කල එකා කව්දැයි විමසුවේ නැත්තේ ඇයි?
        ඔවුන් ඊළඟ වතාවේ ඒවා විමසීමෙන් වැලකී සිටියොත් ඔවුන් මාධ්‍ය වැද්දන් බව අපිත් කියමු.
        මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමක් නොවේ!!!!!!!!!!

        • නුවන් අයියා says:

          ඇත්ත මචන් මේ රටේ මාද්‍ය වේදියෝ හොඳ වැඩියි .මේවගේ එවුන්ට ඔවුන් බයයි .මේවගේ එවුන්ව බිත්තියටම හේත්තු කරන්න ඕනා .මම දැක්කා ඔය කියන ක්ලිප් එක මු මාද්‍ය වේදියාට ගහන්න වගේ කතා කලේ . අපේ මාද්‍ය වේදියෝ යමක් දින කිහිපයක් කතා කරලා අත් හැරලා දානවා වෙන රටවලනම් උණුසුම තිබුනද නැද්ද කියල නෑ රහස් පරීක්ෂකයෝ වගේ කරුණු හොයාගෙන කේස් ආයේ ආයේ ඇදල ගන්නවා .මේවගේ බොරු කාරයෝ බේරිලා ඉන්නේ මාද්‍ය වේදියෝ මුන්ව හිරකරන්නේ නැති නිසා ඔවුන් මුන්ට බේරිලා යන්න දෙනවා වැඩියි .පචයා කියන්නේ බැටළු හැම පොරව ගත්ත වුර්කයෙක් මුගේ තියෙන කුණු කාගේවත් නැතිව ඇති .මිනිසුන්ගේ පවුද්ගලික ජිවිතේ වැඩක් නැති උනත් ඔය එක්නැලිගොඩ මිනිහ ගැන ලිව්ව ලිපිය මමත් කියෙව්වා මොකද දේශපාලකයන්ගේ පුද්ගලික ජිවිතේ රටේ ජනතාවටත් බලපාන නිසා ඔවුන්ගේ වැඩ වලදී එක කියෙව්වම තමයි තේරුනේ මිනිහ කවුද කියල .එක්නැලිගොඩ අතුරු දහන සමග මෙයා සම්බන්ද කරලා කට කතා ගියා නේද ?අන්න ඒවා තමයි හොයන්න ඕනා .

    • ජයමල් says:

      ඒකාබද්දෙනම් කවුරුවත් නැතුව ඇති එයාල සුපිරිසිදුනෙ.

  2. David Milli-banda says:

    Kooooooooooooooo Bolaaaaaaaaaaaa ?

  3. Nandasoma Suriyaarachchi says:

    අම්මපා මෙහෙමත් විහිලු මේ ලෝකෙ තවත් තියනවද? ජනාධිපති කොමිසමක වාර්තාව පාර්ලිමේන්තුවෙදි මහජන නියෝජිතයන්ට ඉදිරිපත් කොරන්න ජනාධිපති නීතිපතිගෙ අවසරය පතනවා.

    පුදුුම ආණ්ඩුවක් නේද?

  4. හා...හා...මේ විධායක නීතිපති says:

    හා…හා…මේ විධායක නීතිපති

  5. ශාන්ත බණ්ඩාර says:

    මුං ඔක්කෝම උපන්ගෙයි හොරු – මුං ඔක්කෝම එකතු වෙලා හොරකං කරලා – දැන් උන් ආරක්ෂා වෙනවා!

Main News