බැදුම්කරෙන් මුදල් ගත්ත එජාප ඇමතිවරයෙක් හා ප්රබද දේශපාලකවරියක් මාට්ටුයි.. සාක්ෂිත් ලැබේ..
June 3, 2018 at 3:00 pm | lanka C news
බැදුම්කර වංචාව සම්බන්දයෙන් චෝදනා එල්ල වන අර්ජුන් අලෝසියස්ගෙන් මුදල් ලබා ගත් දේශපාලඥයන් අතර එක්සත් ජාතික පක්ෂයේ රාජ්ය ඇමතිවරයෙක් හා කොළඹ ප්රබල දේශපාලකවරියක්ද සිටින බව හෙලිව තිබේ.
පරීක්ෂණවලදී හෙලිව ඇත්තේ මොවුන් දෙදෙනා විසින් රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබාගෙන ඇති බවයි.
මේ බව ඔප්පු කල හැකි සාක්ෂිද විමර්ශණ කණ්ඩායම් සතු යයිද සදහනය.
ලක්ෂ හතලිහක මුදලක් රාජ්ය ඇමතිවරයා විසින්ද, දේශපාලකවරිය ලක්ෂ දහයක්ද ලබාගෙන ඇති බවටද වැඩි දුරටත් තොරතුරු වාර්තා වේ.
Sujeewa and Rosy
එන්නේ ඇටසැකිලි වගෙ චන්දය ඉල්ලාගෙන
ටික කලකින් තරබාරුව ඇඟේම පුප්පාගෙන
යාන වාහන සුරමන්දිර දස අතම පුරවාගෙන
ගහන ගැහිලි ඇඟෙන් පෙනෙ ලෝගුව දාගෙන
Banana gediya saha expired Rosa kekula……………..
Now it proves that this bugger is attacking RANI is a gimmick.
To impress the Voter………………….Apeth Cancel next time.
Muge attakuna kehel gediya pennagena thama chande illanna wanne.
Its better he talk about his boarding life at Trinity and what he faced in the dorm before other start to speak openly.
මේකප් කරන්න,පේෂල් කරන්න ,මසාජ්වලට,ANTI-AGE බෙහෙත්වලට ලක්ෂ දහයට වඩා යනව.එක්කෙනාට බනාන දෙක ගානෙ බෙදුවත් ඔක්කොටම බනාන දෙන්න ලක්ෂ හතලිකට වඩා යනව.මේ දෙන්නගෙන් එක් කෙනෙක්වත් එහෙම බලන කොට එක සතයක්වත් නිරපරාදෙ වියදම් කරල නැහැ.බලන් ඉන්න උන් ඉරිසියාවට කියන කථා,,,,,,,,,,,,
ඈ බං ඔච්චර බෙදන්න උෟ ලග කීයක් විතර තියෙන්න ඇද්ද බං?