‘බැදුම්කරේ’ පලමු කෘතිය අති සාර්ථකයි.. වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කර තවත් පොතක් ලියනවා..- සුජීව

June 13, 2018 at 10:48 pm | lanka C news
‘බැදුම්කරේ’ පලමු කෘතිය අති සාර්ථකයි.. වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කර තවත් පොතක් ලියනවා..- සුජීව

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව ගැන ඉදිරියේදී තවත් හොදින් විශ්ලේශණය කර පොතක් ලියන්නට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

බැදුම්කරය ගැන තමන් විසින් ලියන ලද මුල් කෘතිය ඇතැමුන් විවේචනය කලද එහි කිසිදු වරදක් නිශ්චිතව පෙන්වන්නේ නැතැයිද ඔහු සදහන් කරයි.

බීබීසී සේවය සමග පැවැති ෆේස්බුක් සංවාදයකදී ඔහු මෙම අදහස් පල කලේය.

සුජීව තවත් බැඳුම්කර පොතක් ලියන බව කියයි, මෙන්ඩිස් අරක්කු සුජීවට සල්ලි දුන්නේ ඇයි ?

සුජීව තවත් බැඳුම්කර පොතක් ලියන බව කියයිඑච්චර කතාකළ ඇලෝසියස් තමන්ගේ සමාගමෙන් මුදල් ලබාදෙන බව කිව්වේ නැද්ද ? මෙන්ඩිස් අරක්කු සුජීවට සල්ලි දුන්නේ ඇයි ? සුජීව නොකියන නම කවුද ?

Gepostet von News Alert Sri Lanka am Dienstag, 12. Juni 2018

51 views

14 Comments to “‘බැදුම්කරේ’ පලමු කෘතිය අති සාර්ථකයි.. වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කර තවත් පොතක් ලියනවා..- සුජීව”

  1. ”ෆුට් නෝට් කල්ලිය නේන්නම් වැරදි කලේ,ෆුට් නෝට් කල්ලිය වැරදි කරපු නිසා තමයි මම කොමිෂන් සභාවක් පත්කලේ ”.අපි නෙමේ මේ කථාව කිව්වේ රටේ ප්‍රධාන පුරවැසියා ඉරිදා ප්‍රධාන පුවත්පතකට.ඔයා රෑපවාහිනී නාලිකාවකට ඇවිල්ලා මුලු වෙලාවෙන් අඩක්ම අරගත්තේ ෆුට් නෝට් නිසා තමයි මේ හොරකම අහුවුනේ කියලා කියන්න.දැන් ගාගත්ත නේද හත් පොලේම.හොඳ වෙලාවට එදා මේ පත්තර වාර්ථාව නිකුත් වෙලා තිබුනේ නෑ .එහෙම උනානම් අර නිවේදක මහත්තයයි නෝනයි,ඔය මහත්තයට ඉඳගෙන හිටපු පුටුවෙම මලපහ වෙන්න වැඩේ සිද්ධ කරනවා, ඒ මිනිස්සුන්ට කල අපහාස වල හැටියට.

Main News