බැදුම්කරේ ප්රබලම සාක්ෂිකරිය අනිකා විජේසූරියට මරණ තර්ජන කර රටින් පන්නා දැමූ පුද්ගලයා මෙන්න…
October 18, 2017 at 9:20 am | lanka C news
අර්ජුන් ඇලෝසියස් විසින් හිටපු ඇමති රවි කරුණානායක මහතාට ලබා දුන් සුපිරි නිවාසය අයත් මොනෑෂ් නිවාස සංකීරණය අයත් අනිකා විජේසූරියට මරණීය තර්ජනය කලේ කවුදැයි හෙලිව තිබේ.
ඇයට මෙන්ම ඇගේ පවුලේ සාමාජිකයන්ටද මරණීය තර්ජනය එල්ල කර ඇත්තේ හිටපු ඇමති රවි කරුණානායකගේ සමීපතමයෙකු වන කැසිනෝ ශාලා හිමිකරු ශනිල් නෙත්තිකුමාර විසින් බව බැදුම්කර කොමිසමේදී හෙලිවිය.
කොමිසම හමුවේ මේ බව හෙලි කර සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අදහස් පල කල ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතායි.
මෙම මරණීය තර්ජනය හේතුවෙන් අනිකා විජේසූරිය රට හැර ගොස් ඇති බවද ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කලේය.
Whete is that Aliwamuna and Goyanuda . Are they enjoed robbed money ? KALAKANNI NGO NADAYA
ෂනිල් නෙත්තිකුමාර හොඳ හෝටලේකින් තාම කාල නෑ වගේ. උණු දියේ තව ටිකක් නටපන්, ඊටපස්සේ බලපන් කාටද රට දාල යන්න වෙන්නේ කියලා, ඊළඟ මැතිවරණ ප්රතිඵල එන්න ඉස්සෙල්ලා.