බැදුම්කරේ වගේ නොවෙයි.. ඇවන්ගාඩ්, එන්ට‍්‍රස්ට් වැනි රාජපක්‍ෂලාගේ මහා හොරකම් සෙවිය යුතුයි..

June 15, 2018 at 12:00 pm | lanka C news
බැදුම්කරේ වගේ නොවෙයි.. ඇවන්ගාඩ්, එන්ට‍්‍රස්ට් වැනි රාජපක්‍ෂලාගේ මහා හොරකම් සෙවිය යුතුයි..

මහ බැංකු බැදුම්කර වංචාවට වඩා වංචාවක් ඇවන්ගාඩ් හා එන්ට‍්‍රස්ට් මුල්‍ය වංචාවලින් සිදු කර ඇතැයි ඇමති චම්පික රණවක මහතා සදහන් කරයි.

එනිසා වංචාකරුවන්ද රටට හෙලිදරවු කල යුතු යයි ඇමතිවරයා සදහන් කරයි.

ඇලෝසියස්ලාට දුරකතන ඇමතුම් දුන් රාජපක්‍ෂ පවුලේ අය සම්බන්දයෙන්ද හෙලි කිරීම කතානායකුමන්ගේ වගකීමක් යයිද ඔහු කියයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පිලියන්දලදී පැවති උත්සව සභාවකින් පසු මාධවය වෙත අදහස් පල කරමිනි.

89 views

18 Comments to “බැදුම්කරේ වගේ නොවෙයි.. ඇවන්ගාඩ්, එන්ට‍්‍රස්ට් වැනි රාජපක්‍ෂලාගේ මහා හොරකම් සෙවිය යුතුයි..”

  1. mawellap says:

    Before catching & trapping Rajapakes, why do not you, catch the people, promised to complete Maharagama Bus Stand within one year. You made a big noise with Isuru Devapriya, a modern and centralised bus Stand for Maharagama. Where is that, Stop talk and at least start the project

    • Helayo says:

      He betrayed the patriotic people, who had placed confidence in Hela urumaya (earlier ) and Sihala urumaya , by joining the Don Juan ( he , himself called him according to Ranil’s behavour and ideologies) , by turning through 180 degrees.He further endorsed him by defending his involvement in great central bank bond scam robbery at the no confidence motion. So long as corrupted politicians are in the current government side , they seem to be exempted. Only thing , thepeople in this country are not fools as shown in the recent elections. These opportunistic politicians will be taught unforgettable lessons at the forthcoming elections.

  2. cw says:

    I never thought dogs can talk

  3. Saradiel says:

    බැදුම්කරේ වගේ නොවෙයි මන් කරපු ගල් අගුරු මංකොල්ලය

  4. නැවුම් මාවත​ says:

    බැඳුම්කරේ වගේ නෙමෙයි ගල් අඟුරු.අපි ඒකෙන් කලේ විදුලි බලය නිපදවන ගමන්ම විදුලි වේගයෙන් අපේ ගිණුම් තර කිරීමයි .අපේ ඒක පුද්ගල ආදායමට ලෝකයේ දියුණු රටවලටවත් තාම ලඟා වෙන්න බැරි උනා.අපි අපේ ඒක පුද්ගල ආදායමට දිනපතා එකතු වන පොලිය බැලුවාම දියුණු රටවල් තාම ඉන්නෙ වසර ගනනාවක් පිටුු පසින්.අපි රාජගිරියට වට රවුම් පාරක් යෝජනා කලෙත් රාත්‍රී කාලයේ සිදුවන අනතුරු අඩු කරන්න​.එයින් රාත්‍රී කාලයේ හුදකලාව සැරි සරණ මැදි වියේ පුද්ගලයින්ගේ වාහනවලට තරුණ ජීවිත බිලි වීමත් අඩු කර ගන්න පුළුවන්.ඒ එක්කම අපි අපේ ළඟම මිතුරන්ගේ ඔලු ගෙඩි විදුලි සන්නායක ලෙස පාවිච්චි කල හැකිදැයි කියා අත් හදා බැලීම් කර තිබෙනවා.එය අති සාර්ථකයි.අද අපේ රටේ මුදල් තැන්පත් කිරීම තරමක් අවදානම් බව කවුරුත් දන්නා කරුණක්.ඒ නිසා අපි සියළුම කලු සල්ලි අයිතිකරුවනට ආරාධනා කරනවා ලෝකයේ කලු සල්ලි නවීනතම තාක්‍ෂණයෙන් සුදු කරන පැනමා රාජ්‍යයේ බැංකු මේ වෙනුවෙන් භාවිතා කරන ලෙස​.

  5. Mahasona says:

    This bloody rascal is an utter disgrace to ‘Hela’ people in this country.

  6. Wikramabahu says:

    ekneligoda chodanawata weradikaruwenta niyamitha wage. mu den monawa hari kiyala ewa yatagahanta thama balanne.

Main News