බැදුම්කරේ වගේ නොවෙයි.. ඇවන්ගාඩ්, එන්ට‍්‍රස්ට් වැනි රාජපක්‍ෂලාගේ මහා හොරකම් සෙවිය යුතුයි..

June 15, 2018 at 12:00 pm | lanka C news
බැදුම්කරේ වගේ නොවෙයි.. ඇවන්ගාඩ්, එන්ට‍්‍රස්ට් වැනි රාජපක්‍ෂලාගේ මහා හොරකම් සෙවිය යුතුයි..

මහ බැංකු බැදුම්කර වංචාවට වඩා වංචාවක් ඇවන්ගාඩ් හා එන්ට‍්‍රස්ට් මුල්‍ය වංචාවලින් සිදු කර ඇතැයි ඇමති චම්පික රණවක මහතා සදහන් කරයි.

එනිසා වංචාකරුවන්ද රටට හෙලිදරවු කල යුතු යයි ඇමතිවරයා සදහන් කරයි.

ඇලෝසියස්ලාට දුරකතන ඇමතුම් දුන් රාජපක්‍ෂ පවුලේ අය සම්බන්දයෙන්ද හෙලි කිරීම කතානායකුමන්ගේ වගකීමක් යයිද ඔහු කියයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පිලියන්දලදී පැවති උත්සව සභාවකින් පසු මාධවය වෙත අදහස් පල කරමිනි.

89 views

18 Comments to “බැදුම්කරේ වගේ නොවෙයි.. ඇවන්ගාඩ්, එන්ට‍්‍රස්ට් වැනි රාජපක්‍ෂලාගේ මහා හොරකම් සෙවිය යුතුයි..”

  1. සිංහල බන්ඩා says:

    පච රණවකය උගෙ එළඹෙන පරාජය දැක දැක කැපුවත් කොල එජාප උන් අන්දන්න මරැ විකල්ලෙන් කියවනවා.

    • වික-සිත says:

      තුන් අවුරුදු කාලය කාබාසිනිය වෙලා රට
      මොහු වැනි අය පෙන්නා කටින් බතල හිට
      තම වැරදි නොපෙනුනත් හැංගිල හිත යට
      කැඩපත කතා කරයි ඔබ රැවුල කපන විට

  2. Ellepola says:

    Why did you withdraw the defamation cases filed against the Mawbima paper?

    Action should also be initiated against the following.

    1. Rajagiriya accident.
    2. Forceful abduction of your own personal assistant and admitting him to Angoda mental hospital.
    3. Ekneligoda’s disappearance.
    4. Charcoal tender business.
    5. Fabrication of Lester’s photograph for political purpose.

  3. Ryan says:

    ayo umbe gal anguru keruwawa wanchawa , ane champika api umba gena kiyanne ithin, tho apith ekka parrippui bathuii kala hitapu porane

  4. Ranjan says:

    Modayaa. Avon Garde loss how are you going to assess. There was no such project in Sri Lanka/Ceylon. To assess the loss it has to be compared. With What ? Imagination. Now over 3 years gone of your Yasapalana rule. Now fly a kite.

  5. හිටු හිටු මේ මූසල රජය පෙරලෙන තුරු එතකොට මේ ඟං කබරයට වෙනදේ බලාගත හැකියි.

  6. Gon Jo says:

    ගල් අඟුරු වංචා ගැනත් හොයන්න ඕනේ

  7. Nalaka says:

    ජෙහාන් කට අරී….

  8. chandapala says:

    දැන් මොහු යුඑන්පියට මුක්කුගහමින් ඉන්නේ වෙන දේසපාලන ගමනක් නැති නිසයි. මෙය මොහුගේ දේසපාලන අනාථාගාරයයි. අහෝ චම්පික නොදුටු සත්‍යය .

  9. Gringo says:

    Moo 2018 America gihilla natapu nadagammuth ecstasy giya koti prokoti mahajana mudaluth seviya yuthui

  10. Gringo says:

    Moo 2018 America gihilla natapu nadagammuth ecstasy giya koti prokoti mahajana mudaluth seviya yuthui …

Main News