බැදුම්කරේ සියළු රහස් හඬ පට රවි ළගයි.. මාධ්‍ය හමුවක් කැදවා ප‍්‍රබලයින්ගේ රෙදි ගලවන්න යයි..

August 12, 2017 at 9:20 am | lanka C news
බැදුම්කරේ සියළු රහස් හඬ පට රවි ළගයි.. මාධ්‍ය හමුවක් කැදවා ප‍්‍රබලයින්ගේ රෙදි ගලවන්න යයි..

ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සියළු කාරණා හෙලි කිරීමට තමන් සූදානම් යයි හිටපු ඇමති රවි කරුණානායක සදහන් කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා පවසයි.

ඉදිරි දිනකකදී පවත්වන මාධ්‍ය හමුවකදී මෙම කාරණා සියල්ල තමන් හෙලි කරන බව තම දේශපාලන හිතවතෙකු සමග ඔහු පවසා ඇතැයිද සදහන්ය.

අදාල ගණුදෙනුව සදහා එකී ප‍්‍රබල පුද්ගලයින් විසින් සම්බන්ධ වන ආකාරය දුකරතන සංවාද හඬ පටද කරුණානායක මහතා සතු බවද වැඩි දුරටත් දැක්වෙයි.

101 views

11 Comments to “බැදුම්කරේ සියළු රහස් හඬ පට රවි ළගයි.. මාධ්‍ය හමුවක් කැදවා ප‍්‍රබලයින්ගේ රෙදි ගලවන්න යයි..”

  1. kalawana says:

    Ranilata kelawena lakunu.. ane yahapaalane… hooo

  2. Kolitha says:

    Hapoi deiyane….mun …waligatika eka eka gilagaththama apita jumper andanna ekek nathuwa yaida….?

  3. daham says:

    me ratata jaathiyata saha me rata nidahas karagath mahinda athulu weerayanta karana aparadha walata munta me deviyo danduwam denawa. thopi ekek berenne naha. sadu, sadu, sadu.

  4. sura says:

    බැදුම්කර ගණුදෙනුවට සම්බන්ධ මූලිකව කටයුතු කළ ‘මෝඩ’ මොලකාර ලොක්කන්ව බේරගන්න ඇත්තටම බිල්ලට යා යුතුද, විහින් තම බෙල්ල හිඳගත යුතුද, සිය දේශපාලන අනාගතයම විනාශ කර ගත යුතුද, කියල තීර්ණය කල යුතු හොඳම කාලය දැන් එළඔ තියෙනවා.

  5. kamalsirikuruwita says:

    ඔන්න ඔක්කොමල බයවෙන තැන .දැන් ඉතින් රවිට ඇමැතිකමත් දෙයි . ගෙවලුත් දෙයි . විසුම්පායත් දෙයි . ඉල්ලන ඔ ක්කොමත් දීල සමා වත් දෙයි . උප ජනාධිපති කමකුත් හදල හරි දෙයි . ඔය කතාව ඇත්ත නම් ඔය මං කිව්වා සියල්ල සිද්දවෙනවාමයි . එක ඉර හඳ වගේ ෂුවර්

    • asaranaya says:

      රවියගේ නාටක මාරයි- බික පහලට කුණුවෙයි

  6. Bonbon says:

    Appachcchi aethulu pawle siyalu denaatath jampar eka adinna sidda weida mandaa? Samaharawita 225 tama jampare adinna sidda wei. Eeta passe koi horaawa paarlimenthuwata ewannada mandaa?

  7. mawubima_perata says:

    තොප්පිගල කැලයක් කීවා. අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කීවා. ඕනම ගොනෙකුට යුද්ධ කරන්න හැකි කීවා. ඒත් ඒ මොනවත් විශ්වාස නොකර අපි මහින්දලටම ජන්දෙ දුන්නා. උන් යුද්දෙ ඉවර කළා. විශාල සංවර්ධනයක් සිදු කළා. තවත් අවුරුදු ගානක සංවර්ධනයකට අවශ්ය සංවර්ධනයෙ මූලික බීජ මේ මව් පොළොවේ රෝපණය කළා. ඇස් කන් තිබ්බ කාටවත් ඒක නෑ කියන්න බෑ.
    මහින්දලට විරුද්ධව ජනතාව පෙළ ගස්වන්න සටන් පාඨයක් ඇත්තටම තිබ්බෙ නෑ.ඒ නිසා යහපාලනය කියල වචනයක් අපේ වුන් ආනයනය කරලා මිනිසුන්ගෙ හිත් වලට හොරා කියන එක කා වැද්දුවා. ලැම්බෝගිනි කීවා.රත්තරං අශ්වයො කීවා.මාළිගා තියෙනව කීවා. බිලියන ගානක හොර සල්ලි ගැන කීවා.තාජුදීන් තාජුදීන් මන්තරය මතුරැව්වා.අපි මේවා විශ්වාස කරලා ඇත්තටම රැවටුනා.නැගිටගෙන ආපු රට එක පාරටම කඩා වැටුනා.විශාල ව්යානපෘති නැවතුනා.මෙයාල කියපු ඒවා එකින් එක බොරු බව මිනිසුන්ට ඇස්පනා පිටම පේන්ට වුනා.අවුරුදු 2ක් ගියත් කිසිම දෙයක් මෙයාලට ඔප්පු කරන්න බැරි වුනා.බැදුම්කර සිද්දිය එළි වෙන වේගය බලන්න.අර හොරකම් ඇත්තනම් ඒවා එළි කරන්නෙ නැතිව ඉඳීද මෙයාලා. බලපුවම එළි වුන එකම හොරු මුන් තමයි. ඒකෙත් දේශපාලන වාසිය ගන්න කලින්ම ඇමති කමෙන් ඉවත් වුනෙ යහපාලනය නිසා කියනවා.ඒකාබද්දෙ අය බැදුම්කරයට විරුද්ධව ජනමතය ගොඩ නොනැඟුවනම් තවමත් මේවා එළියට එන්නෙ නෑ.ශ්රීද ලංකා සෙට් එකත් ආණ්ඩුව හා ඇමැතිකම් බේර ගන්න එහෙමම ඉන්නවා.

  8. කොලඹ ජුවන් says:

    රත්තරන් කාක්කා පාතාලයෙ මහා ඇමති ලෙස රහසේ දිව්රුම් දීලා .අලි කොමිසමට වැඩේ දෙයිඩ කියලා හිතෙනවා.කොමිසමට පුර්ණ ආරක්ෂාව දෙන්න වෙනවා.

  9. king peechang 1 says:

    Why don’t publish to the public…will very thank full

  10. lasith says:

    ලංකාවෙ නීතීය බය නැතිව අබියෝගයට ලක් කරනවා .
    අපි රහස් දැනගෙන හෙළි නොකොළොත් / තොරතුරු දැන සගවා ගෙන හිටියොත් . අදිකරණයෙන් දඩුවම් ලැබෙන වරදක් වෙනවා .

    මුදල් විශුද්දීකරන පනත මත . පසුගිය දේශපාලකයෝ හුගක් බන්දනගර ගත කලේ සැකපිට .

    ඇයි??? එහෙනම් මෙතැනදී විතරක් වෙනස් ක්රමවෙදයක් ????

Main News