බැදුම්කරේ ඇත්ත එලිවුණාම දුවන්න පාරවල් මදිවෙයි.. – සේනසිංහ

October 31, 2016 at 4:40 pm | lanka C news
බැදුම්කරේ ඇත්ත එලිවුණාම දුවන්න පාරවල් මදිවෙයි.. – සේනසිංහ

බැදුම්කර සිදුවීමේ ඇත්ත එළියට ආ දාට කෝප් සභාපති හදුන්නෙත්තිට දුවන්න පාර මදිවෙනු ඇතැයි සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

’අපේ මතය කියන්න කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති ඉඩ දුන්නේ නෑ. එනිසා මේ ගැන උසාවි ගිහින් අපි ඇත්ත නැත්ත කියනවා. ඇත්ත කියපු අපට කෝප් සභාපති නැතිවෙන්න ගැහුවා. එත් ඇත්ත කවද හරි එළි වෙනවා. අන්න එදාට දුවන්න පාරවල් මදි වෙයි’ යයිද ඔහු කියා සිටී.

140 views

19 Comments to “බැදුම්කරේ ඇත්ත එලිවුණාම දුවන්න පාරවල් මදිවෙයි.. – සේනසිංහ”

  1. Silva C says:

    ලබන චන්දෙදි හැම පාරකින්ම දුවගෙන ඇවිල්ල ඔබතුමාට චන්දේ දීලා කල ගුණ සලකන්න අපි නම් ඉන්නේ පුදුම නොඉවසිල්ලෙන්

  2. janaka says:

    මු මෙච්චරම හරකෙක් කියලා හිතුවේ නැහැ. උබලට තමා පාරවල් හොයන්න වෙන්නේ MR BEAN , හෙවත් මර් DIRTY වත් අරගෙන දුවන්න/.

  3. malaka says:

    මොනවද යකෝ මේ කියන හතර බිරි කතා, රනිල් මහා හොරා ගේ කීමට කළා කියලා බැංකු හොරා කියනවා. තොපි බඉලා කියනවා

  4. Medamulana says:

    දිව හැරෙන අතට වේලාවෙන් වෙලාවට බහුබූත දොඩවල තමන්ගේ තැන නැති කරගන්න එපා. රනිල් ඔයාගේ කට පාවිච්චි කරන්නේ උගේ සට කපටි වැඩ කවර් කරගන්න. තමුසෙට මොලයක් තියනවනම් හිතනවකෝ, අකිලය හා සාගර ඔතන නැත්තේ අයී කියල. රන්ජන්, අජිත්, සුජීව, හර්ෂ ඔතනට දාල තියෙන්නේ දේශපාලනයෙන් එලවල දාන්න. මිනිසුන් අතරේ තියන පිළිගැනීම නැති කරලා දාන්න. ගොන් කතා නොකිය කට වහගන අර නවීන් , සජිත් වගේ වෙන්න බලනවා. උන් දෙන්නගෙම තාත්තලට කෙලින්න හදපු හැටි උන් දන්නවා

  5. S kumara says:

    Yes you are correct. We can your boss

  6. S kumara says:

    Yes you are correct. We will see your boss also be running ahead of you .what dew gunesekara said was classic, he talk and then think

  7. සිසිර says:

    දුවනදාට ටොමීයල හදුන්නෙත්තිලා අත් අල්ලගෙනම තමයි දුවන්න වෙන්නේ

  8. Silva C says:

    එතකොට උඹලගේ මහා හොරා (දොන් ජුවන්) පාර්ලිමේන්තුවේ කීවේ හඳුනෙත්ති ගැන පූර්ණ විශ්වාසෙ තියෙනවා කියලා…?

    බොරු කියන්නේ තෝද…? ඌ ද…?

    වැටත්, නියරත් ගොයම් කයි නම් කාට කියම්ද ?

  9. Sinhala Koluwa says:

    Thatu gesuwa ethi neda ? den igillemu ?

  10. සමයන් says:

    ඇත්තද …………….? මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ වගේම බැදුම්කර මගඩියේ හොරා සුනිල් හදුන්නෙත්තිද ……………?

Main News