බැදුම්කරේ නිසා අද එජාපයට ගමට යන්න විදිහක් නෑ..- එජාප ඇමති හැරිසන්..

January 19, 2018 at 12:00 pm | lanka C news
බැදුම්කරේ නිසා අද එජාපයට ගමට යන්න විදිහක් නෑ..- එජාප ඇමති හැරිසන්..

මහ බැංකු බැදුම්කර ප‍්‍රශ්ණය නිසා අද වන විට එක්සත් ජාතික පක්‍ෂයට ගමට යන්න විදිහක් නැති වී ඇතැයි ඇමති පී. හැරිසන් මහතා පවසයි.

එජාප පාක්‍ෂිකයන්ද බිම් මට්ටමෙන් එන චෝදනාවන්ට එක්ග වනවා මිස කිසිදු වචනයක් කියන්නේ නැතැයිද ඔහු කියයි.

එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

16 views

6 Comments to “බැදුම්කරේ නිසා අද එජාපයට ගමට යන්න විදිහක් නෑ..- එජාප ඇමති හැරිසන්..”

  1. බන්ඩා says:

    හැරිස කියන්නෙ කැඩිච්ච කටක් තියන එජාපයටම හරියන පරයින්ගෙත් පරයෙක්.

  2. Chethiyasena says:

    පිස්සුද ඇමැට්ටෝ- අගමැටි කියන්නෙඒක යහපාලන ජයග්‍රහනයක් කියල?
    යහපත් පොහොසත් ලංකාවට ලඟම ලඟයිලු දැං!

  3. රෙදි නැන්දගේ පුතා says:

    හොඳ වෙලාවට බදුම්කරේ නිසා මම වී වලින් කොමිස් ගහපු එක මිනිස්සුන්ට අමතක වෙලා ගියා.

  4. Niru says:

    So who is responsible? Your boss Ravi hora and assholes like you who worship them.

  5. Mahajanaya says:

    allan ghapan bolage lokkata.

  6. Dr Lakshman Fernando says:

    IT IS TRUE. SO, YOU CAN NOT GO TO VILLAGE.
    REMOVE YOUR CLOTH AND GO, NO BODY LOOKS AT YOU. IT IS THE ONLY SOLUTION.
    PATTA HORU RALLA. GOD BLESS YOU ALL !

Main News