බැදුම්කරේ සැකකරැවන් නම් කෙරේ.. මාමයි-බෑණයි-පලිසේනයි පමණයි.. කිසිම දේශපාලඥයෙක් නෑ..

February 2, 2018 at 2:10 pm | lanka C news
බැදුම්කරේ සැකකරැවන් නම් කෙරේ.. මාමයි-බෑණයි-පලිසේනයි පමණයි.. කිසිම දේශපාලඥයෙක් නෑ..

මහ බැංකු බැදුම්කර වංචාවට අදාල සැකකරුවන් අද කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න විසින් නම් කරනු ලැබීය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීන් කසුන් පලිසේන එම චෝදනාවට සැකකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත.

එමෙන්ම දිනට විදෙස්ගව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එළැඹෙන 15 වැනි දිනට කලින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසද නියෝග කර තිබේ.

දේශපාලන වේදිකාවේ කොතරම් චෝදනා එල්ල වුවද මෙම චෝදනාවේ සැකකරුවන් ලෙස කිසිදු දේශපාලඥයෙක් නම් කර නැති වීම විශේෂත්වයකි.

109 views

10 Comments to “බැදුම්කරේ සැකකරැවන් නම් කෙරේ.. මාමයි-බෑණයි-පලිසේනයි පමණයි.. කිසිම දේශපාලඥයෙක් නෑ..”

  1. Dev says:

    Ayyo Salli

  2. bandula says:

    maha mola karu Osama Bin Ladan (Mr Ranil Wickramasinghe ) Why not !

  3. මහ දේෂපාලු නායකයන්ට 2015වේ වගේ මහජනයාගේ නහයට ලනු දාලා අදින්න 2018දී අමාරු වෙයි….මේකත් ඡන්දෙට වැඩ පෙන්වීමක් නේද….නව රජයක් තුලදී මේ අපරාඩ වලට ගෑවිච්ච සෑම එකෙක්ම කූරු ගනින්න ලෑස්ති වෙයව්…. එතෙක් ආතල් ගනිව්.

  4. Ali says:

    Aperate minissu patta harak kiyala hithagana enne. Ekath hariiyatama balanna puluwan 10n passe

    • බන්ඩා says:

      ලංකාවෙ චන්ද දායකයො හරක් නෙවෙය් නම් වැඩ බැරි අාප්පය රජ කොරවන්න චන්දෙ දෙයිද?

  5. LMRD says:

    Moda yakku… Nadu ahanewa kiyanne deshapalana katha kerenawa wage nemei…. Chodana keranna ayuthu labaya matha padanamwa, me awasthawe labaya laba atte perpetual treasuries samagamai.. Eka thamai nadu nimitththa

    • සනත් ඉතාලිය says:

      යකෝ බුරුව ගහුවත් එතන හිටියත් අහූනාම එකම දඩුවම .මිනිමරිම එකට අනුබලදීම මෙ ඔක්කොම එකයි .නමුත් නිතිය දේශපාලන තුමන්ලා ඉදිරියේ නැමෙනව දුන්න වගේ එකයි වෙනස

  6. mahinda says:

    ඉතින් කසුන් පලිසේන කියන්නේ පොහොට්ටුවී පගරනැට්ටෙක් වූ
    උපාලි කොඩිකාරගේ අක්කගේ පුතා නේ ඒ න්‍යායට අනුව මලබද්ද පක්ෂයත් බැදුම් කරට හවුල්

  7. Open mind says:

    පසු ගිය වකවානුවේදී නම්…….ඔක්කොම සුදනෝ

  8. KKTS says:

    There is another major crook in this PT Bond Scam. He works silently. His name first came to light when Raj Rajarathnam dealing with RK. This deal was done by an insider trader named Chitha Ranjan Hulugalle. Chitha is a Las Vegas, Nevada Resident living in Colombo Sri Lanka working for Arjun Mahendran in Perpetual Treasuries as Arjun’s right hand man doing all the under hand insider trading deals. Chitha Ranjan Hulugalle must be brought to justice.

    KKTS

Main News