බැදුම්කරේ සියළු පවු රවී පිටින් යයි.. එජාප උප නායකත්වයෙන්ද නෙරපයි..

January 31, 2018 at 12:04 am | lanka C news
බැදුම්කරේ සියළු පවු රවී පිටින් යයි.. එජාප උප නායකත්වයෙන්ද නෙරපයි..

හිටපු මුදල් ඇමති වත්මන් පාර්ලිමේනතු මන්ත්‍රි රවී කරුණානායක මහතා දැනට දරමින් සිටින එක්සත් ජාතික පක්‍ෂ උපනායක ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා ගණනාවක පලවෙයි.

අරලිගහ මන්දිරයේදී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති හමුවකදී මෙම තීරණය ගෙන ඇතැයිද සදහන්ය.

බැඳුම්කර වාර්තාව ගැන අධණය කිරීමට එම පක්‍ෂය විසින් නම් කල කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇත.

බැඳුම්කර සිදුවීම ගැන වන පරීක්ෂණ අවසන් වන තෙක් රවී කරණානායක මහතා පක්‍ෂ උප නායක ධුරයෙන් ඉවත් කිරීමට පක්‍ෂයේ ජාතික මට්ටමේ වැඩසටහන්වලින් ඈත් කර තැබීමටත් කමිටුව විසින් නිර්දේශ කර ඇතැයිද දැක්වෙයි.

18 views

11 Comments to “බැදුම්කරේ සියළු පවු රවී පිටින් යයි.. එජාප උප නායකත්වයෙන්ද නෙරපයි..”

  1. අපෝ පව් says:

    ලංකාව අවීචි මහා නරකාදියේ අලුත්ම පළාත් සබාව හැටියට කැබිනට්ටුව අනුමත කරයි. පහත තැනින් ජලය බස යනවා සේ රවියා කියන කොට්ටෝරුවා කෙසෙල් ගහැක හොට පටලවා ගත් බව අකැමැති කියයි. රෙනපති ඔහු තානාපති කෙනක් ලේඅසේ අපායට පත් කරයි.අබුද්දස්ස කාලේ. අසොබිතයා අවිචියේ බලා සිටියි. චන්දය දෙන ජනතාව අපාදුක්ම විදිති. උන්ට කොටි ගණන් වටිනා කාර්.උන්ගේ නෝනලාට බාර්. අපට සුර්. හෙට නිද්ද අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් නෙ බ්‍රෝ.

    • Kepuwathkola says:

      This is a strange decision reminding us of the old Kekile king’s judgement!

      1. The Central Bank was not under Ravi.
      2. It was taken away from Ravi and given to Ranil by Sirisena.
      3. It was Ranil who brought Arjun into the scene.
      4. It was Ranil who advised Arjun to deviate from the existed bond issue system.
      5. It was Sirisena who dissolved the Parliament to protect Ranil.
      6. It was Sirisena who appointed Arjun.
      7. It was Kabir, Malik and some others who visited the CB just before the bond auction day.
      And finally it was Ravi who became the scapegoat!

      • Audit Superintendent says:

        A correction is needed to your Number 5. It is Mr. Sirisena who dissolved parliament before the tabling of the
        Dew Gunasekera report which led to the second greatest Central Bank Bond Robbery!

  2. කමල් says:

    මහින්ද ගෙ සහ ගෝඨාභය ගේ ප්‍රජාඅයිතිය අහෝසි කිරීමට පෙර රවි කරුනානායකගේ ප්‍රජාඅයිතිය අහෝසි කරයි…වැඩේ බලන්ස්…

  3. මං දන්නේ නෑ මං කෙලියද says:

    මං දන්නේ නෑ මං කෙලියද? රනිල් කරු ගැටේ රවී ඇමුනුනා. නිකන් කෙලවා ගත්තා. අනේ මගේ බුල් කෝට් එක.

  4. Asaranaya says:

    පව් බන්!කරුන්කාපයියාට කල වැඩේ ටිකක් හොඳ මදී,යක්කුනෙ තොපිට චන්දේකොරොන්න බොන්ඩ් සල්ලි සොයාදුන්න එකාට සලකන හැටිද? තොපිට හෙණ ගහනවා බොලව්

  5. රාහුල මල්ලී says:

    රවීගේ පිලිතුර මෙයයි… අපේ නායකතුමා ගන්න හැම තින්දුවක්ම ඉතා සර්ව සාධාරණයි.. මං ඒකට හිස නමා ආචාර කරනවා…

  6. RK says:

    Ayyo Ravi K..

  7. Raawana says:

    paksen elawaa damanna

  8. samuvel says:

    අනේ අම්මප අපේ කට්ටියට තේරෙන්නෙ නැද්ද, තවම නාටකය යනවා…..දැනට දේශපාලක තුමා නිවැරිදි …..හිටපු පාලක තුමා වැරදි ලෙසට තමයි පෙන් වන්නේ ….බලමු ජනතාව ගන්න තීරනය…..

  9. kalana says:

    එක පවක් වෙන්නේ කොහොමද? ලොක්කව බේරා ගන්න තරමට තව තවත් බැඳුම්කර, ගෙවල්, ඔක්කොම ලැබෙනවා. ඕව ඩීල්.

Main News