බැදුම්කරේ ළුෑණු බිකක්.. රාජපක්‍ෂලා කලේ යෝධ හොරකම්..

January 16, 2018 at 10:40 am | lanka C news
බැදුම්කරේ ළුෑණු බිකක්.. රාජපක්‍ෂලා කලේ යෝධ හොරකම්..

පොහොට්ටුකාරයන් බැදුම්කරයක් ගැන කෑගැසුවත් රාජපක්‍ෂගේ කැචර්ලා 2006 සිට 2015 තෙක් සිදු කලේ යෝධ හොරකම් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

වත්මන් රජයේ ජනාධිපති අගමැති හොරකම් නොකරන බවත් ඇමතිවරුන් වැඩි පිරිසක් හොරු නොවන බවද ඇය සදහන් කරයි.

හොරකම් කල අයත් ආණ්ඩුවේ සිටියද ඔවුන් සියළු දෙනා කපා මුහුදට දැමිය නොහැකි බවත් ඇය කියා සිටී.

කුමාරතුංග මහත්මිය මෙම අදහස් කලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැතිවරණ ප‍්‍රචාරක ජන හමුවක් අමතමිනි.

43 views

22 Comments to “බැදුම්කරේ ළුෑණු බිකක්.. රාජපක්‍ෂලා කලේ යෝධ හොරකම්..”

  1. සුදත් says:

    සමස්ත සාටක සහෝදර කැළ,පුත්‍ර කැළ කර දූෂණ සහ මාටියාව සමඟ සසැදූවොත්,ඔව් සහතික ඇත්ත

  2. Rupa says:

    අනේ සී නිවුස්, ආයිත් නම් මේ පොටෝ එක දාන්න එපා මොන වෙලාවක වත් . අමාරුවෙන් හදාගත්තු බත් ටික ඔක්කාරෙට එන්නෙ නැතිව කන්න ඔනනේ..

  3. Saradiel says:

    යාපනයේ ජන හමුව ඇමතු චන්ද්‍රකා වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන සඳහන් කළේ “මිස්ටර් ප්‍රභාකරන්”

  4. Gadol says:

    චන්ද්‍රිකා ලේ පිපාසයෙන් පෙලුණු ම්ලේච්ඡ ත්‍රස්තවාදියකු වන වේලුපිල්ලේ ප්‍රභාකරන් මහත්මයකු ලෙස ගෞරවයෙන් සිහිපත් කර තිබෙනවා.

  5. love nature says:

    චන්ද්‍රිකා දේශපාලන ගමන් මග වැරදි පැත්තකට හරවා රනිල්ගේ කරට අත දමා ගත්තේ ය.

    එසේ හදා දුන් පාරේ ගිය චන්ද්‍රිකා තමන්ගේ ගජ මිතුරන් සමඟ වසර 11ක් රට විනාශයට ගෙන ගියා ය.

    චන්ද්‍රිකා අන්තිම විනාශය කළේ සුනාමියෙනි.

    සුනාමියට රජයට ලැබුණු ආධාර රජ ගෙදරට ළංකර ගත් ඇය රිසි සේ පරිහරණය කලේය.

  6. love nature says:

    2004 දී පැය 24න් රනිල්ගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ද චන්ද්‍රිකා ය

  7. Dalit says:

    සාන්ත බ්‍රිජට් යන කලෙ ඉඳම්ම ඉන්දියන් පරපෝසිතයන්ගෙ ලූනු බික්ක උරපු මෙයාට දුවගෙ මගුලට පවුම් මිලියන බාගයක් කජ්ජජ්ද?

    සිරිසේන පත්කරන්න කරපු කපු කමට ඉන්දියාව කීයක් දුන්නද?

Main News