බැදුම්කරේ ළුෑණු බිකක්.. රාජපක්‍ෂලා කලේ යෝධ හොරකම්..

January 16, 2018 at 10:40 am | lanka C news
බැදුම්කරේ ළුෑණු බිකක්.. රාජපක්‍ෂලා කලේ යෝධ හොරකම්..

පොහොට්ටුකාරයන් බැදුම්කරයක් ගැන කෑගැසුවත් රාජපක්‍ෂගේ කැචර්ලා 2006 සිට 2015 තෙක් සිදු කලේ යෝධ හොරකම් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

වත්මන් රජයේ ජනාධිපති අගමැති හොරකම් නොකරන බවත් ඇමතිවරුන් වැඩි පිරිසක් හොරු නොවන බවද ඇය සදහන් කරයි.

හොරකම් කල අයත් ආණ්ඩුවේ සිටියද ඔවුන් සියළු දෙනා කපා මුහුදට දැමිය නොහැකි බවත් ඇය කියා සිටී.

කුමාරතුංග මහත්මිය මෙම අදහස් කලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැතිවරණ ප‍්‍රචාරක ජන හමුවක් අමතමිනි.

80 views

22 Comments to “බැදුම්කරේ ළුෑණු බිකක්.. රාජපක්‍ෂලා කලේ යෝධ හොරකම්..”

  1. lolla says:

    MAD Woman

  2. Padmini says:

    ubata pulluwannam n horakamak oppukaranna,api pilligannawa rajapakshalla horu kiyalla. ranil horrek kiyalla oppuwella iwarai. eki sirisena commision report eka sarama asse gahagena inne. piissu eeeriye katawagana hitapan ubata chanda onenam

  3. Wijebahu says:

    Hats off for madam president. What she says is 100% true. Rajapaksa family should never be given a opportunity to run this country ever again.

    • maraya says:

      Wijebahu,What she says is 100% not true …Don’t write bullshit you fool

      Ms Viski shut your mouth and get lost ..Who need mad women advice ?

    • Saradiel says:

      චන්ද්‍රිකා සොරකම් නොකළ නිසාද චෞර රැජින ලෙස හදුන්වන්නේ ?
      චෞර රැජින පාලනය කල කාලයේ LTTE ත්‍රස්තවාදීන්ට උදව්කරමින් දෙමල ඩයස් පෝරාවේ කප්පන් මුදල් වලින් ලන්ඩන් වල මාලිගා ගත්තේ සොරකම් නොකළ නිසාද ? කරුණාකර වීදුරු ගෙවල් වල සිට ගල් නොගසන්න .. ඇය .අපේ රටට පිළිලයක්

  4. sam says:

    This mad immoral and foolish woman. So you admit that your friend Ranil and UNP was involved in this fraud that many financial analysts agree the biggest fraud in the central bank’s history. You must be out of your mind that you do not know what is coming out of your mind or was it after consuming half a bottle of fire water.

  5. බන්ඩා says:

    අසව් අසව් – චෞර රැජින (හොර දෙන)

    • JUDE says:

      විස්කි බිලා දොඩවනවා වගෙයි …..බාර් එකේ බේබද්දන්ටද මේවා කියන්නේ ?
      අනේ ආච්චියේ දැන්වත් දේශපාලනයෙන් ඉවත්වන්න

  6. PSG says:

    This woman has put her foot in the mouth as usual!! She has admitted that the Bond Scam happened!!

    Of course she is okay with it as it’s her government who did it!!

    I don’t know when our people will wake up and shut these Idiots forever!!

  7. Ronnie Pieris says:

    Kawuda hora Umbai hora. Waters View dunne umba.

  8. Gajaba says:

    Ledda Ussala Beluwanam Lubika Kesewunath Polkombe Balaganna Ubata Puluwan

  9. Sadda says:

    ඇනිබලා හිතන් ඉන්නෙ ශ්‍රී ලංකා කාරයෝ කියන්නෙ උන්ගෙ වලන් හෝදන්න ඉන්න ගොන් රැලක් කියලා. එයා පිස්සියෙක් වගේ කියවනකොට එහෙයි මැඩෑම් කියල පිලිගන්නවා කියල. 10 වෙනතුරු ඉවසමුකො.

    • ගිරවා says:

      තාමත් හොරගොල්ලේ දාසයෝ ඉන්නවා .මැයට ‘මැඩම්’ කියන මෝඩයෝ …ගමරාල ලොකුම දාසයා ….
      මැරුණු මිනිසකුගේ උපැස් යුවල පැලද ගත්තේ නිකම්ද ? හික් …හික්..හික්….මෝඩයෝ දැන් රටේ පිරිලා .
      .මේ 21 ශතවර්ෂයේ අපේ රටේ කැකිරිල්ලේ යුගය රජ කරන්නේ …

  10. නිදහස් says:

    ශ්‍රී.ල.නි.ප. විනාශ කරපු ගෑනි.

Main News