බැදුම්කර අරක්කු එයි.. මගඩි මුදලින් පාසිකුඩා අරක්කු ෆැක්ටරියක් අරී.. අලූත්ම යන්ත‍්‍ර රටින් ගෙන්වයි..

March 6, 2017 at 3:00 pm | lanka C news
බැදුම්කර අරක්කු එයි.. මගඩි මුදලින් පාසිකුඩා අරක්කු ෆැක්ටරියක් අරී.. අලූත්ම යන්ත‍්‍ර රටින් ගෙන්වයි..

බැදුම්කර මගඩියේ මුදල් යොදා පාසිකුඩා ප‍්‍රදේශයේ මත්පැන් නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට සූදානම් කරමින් ඇති බව අද කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේය.

එම නව මත්පැන් නිෂ්පාදනාගාරය සදහා නවීන යන්ත‍්‍ර සූත‍්‍ර ගෙන්වීමට අදාල මුදල් මෙරටින් පිටකිරීම සදහා හිටපු මහ බැංකු අධිපතිගේ බෑණා වන ආර්ජුන් ඇලෝසියස් කටයුතු කරමින් ඇතැයිද ඔහු පැවසීය.

21 views
Main News