බැදුම්කර අරක්කු සමාගමේ කෝටි 47 රජයේ බදු වංචාව පියවන්න මහ බැංකුව සැරසේ..
April 14, 2018 at 3:50 pm | lanka C news
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට රක්ෂිත බන්දනාගාරගතව සිටින අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් අරක්කු සමාගම රුපියල් කෝටි 47ක රජයට ගෙවිය යුතු බදු මුදලක් නොගෙවා පැහැර හැර ඇති බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.
බැඳුම්කර වංචාව නිසා මහා භාණ්ඩාගාරයේ රඳවාගෙන තිබෙන ඇලෝසියස්ගේ මුදල් වලින් එම බදු මුදල පියවීමේ සූදානමක් ඇතැයිද සංවාධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා සදහන් කරයි.
Mung maha bankuwata witharak nemei surabadu departhamenthuwatath arala. Munta denna ona danduwam neethi pothwalath nathuwa athi. Aluthen neethi hadanna wei wage.