බැදුම්කර අරක්කු සමාගම නේවී අක්කා සමග ප්‍රධාන විධායක නිලධාරි චන්ඩියා කිච කර පන්නා දමයි..

June 2, 2018 at 12:06 am | lanka C news
බැදුම්කර අරක්කු සමාගම නේවී  අක්කා  සමග ප්‍රධාන විධායක නිලධාරි චන්ඩියා කිච කර පන්නා දමයි..

දකුණු පළාතේ ප්‍රසිද්ධ ව්‍යාපාරියකු ඇලෝසියස් පවුල සතු වූ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගම දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබා ගෙන නැවත එහි මෙහෙයුම් ආරම්භ කර  ඇති බවට වාර්තා වේ.

මෙම ගනු දෙනුව සිදු කිරීමට සමාගම පාර්ශවයෙන් මූලිකව ක්‍රියා කර ඇත්තේ එහිම රැකියාව කරන කලමනාකරුවන් තිදෙනෙකි. ඔවුන් තිදෙනාම නව පරිපාලනය යටතේ ඉතා ඉහල වැටුප් සහ තනතුරු වල උසස්වීම් සන්තෝසම් වශයෙන් මේ වනවිට හිමි කරගෙන ඇති බවට ද වාර්තා වේ. මේ අතර අර්ජුන් අලෝසියස්ට පවා තර්ජනය කරමින් අහිංසක සේවකයන් සහ විවිධ මට්ටමේ කළමනාකරුවන් රැසක් නිකරුනේ පලවා හරිමින් හිතුවක්කාරී සහ නාස්තිකාර පාලනයක් ගෙන යමින් සමාගම බින්දුවටම වැටීමට සැලැස්වූ  එහි අන්ත ප්‍රධාන විධායක නිලාධාරියා පවා පලවා හැර මේ වනවිට සමාගමේ බලය අතට ගැනීමට ඉහත කී කලමනාකරුවන් තිදෙනා සමත්ව සිටී.

කෙසේ නමුත් මෙකි කළමනාකරුවන් තිදෙනාම පෙර කී ප්‍රධාන විධායක නිලාධාරියාගේ සමීපතමයන්ව කාලයක්  කටයුතු සිදු කල අයවළුන් වන අතර එක් අයෙකු දූෂිත ප්‍රධාන විධායක නිලාධාරියාගේ අනුකූලතා හා නියාමන කළමනාකරු  ලෙස හතර වරන් ගැසීමට ඔහුට හවුල් වූවෙකි. මේ අතර අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වන පරිදි ඔවුන් දෙදෙනා විසින් රජයේ එක්තරා දෙපාර්තමේන්තුවක නිලධාරින් උදෙසා සන්තෝසම් ලබා දීමට යැයි පවසමින් රුපියල් මිලියන 20ක මුදල් චෙක්පතක් සමාගමෙන් ලබා ගෙන එය මුදල් කර ඔවුන්ගේ පුද්ගලික පරිහරණයට ගෙන ඇත.

මේ අතර සමාගමේ මානව සම්පත් කළමනාකාරිනිය ලෙස කටයුතු කල නෙවි අක්කා නමින්ද හදුන්වන කුප්‍රකට කත ඇලෝසියස් පවුලේ  උදහසට ලක්වීම නිසා එහි සේවයෙන් පලවා හැර ඇත. ඇය  දූෂිත ප්‍රධාන විධායක නිලාධාරියාගේ ඉතා කිට්ටු හිතවතියක් ද වේ. දූෂිත ප්‍රධාන විධායක නිලාධාරියා සැලසුම් සහගතව තමන් සිදු කර ඇති නීති විරෝධී ක්‍රියාවලින් ගැලවීම සඳහා මෙම තැනැත්තිය කිසිදු කැඳවීමකින් තොරවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා අර්ජුන් ඇලෝසියස්ට සහ ඔහුගේ  පියාට අවාසි සහගත ප්‍රකාශනයක් ලබා දීම සඳහා මෙහෙයවා ඇත. එයින් මහත් සේ  කෝපයට පත් වූ අර්ජුන් ඇලෝසියස්ගේ පියා වහාම ඇය සමාගමෙන් පලවා හැරීමට කටයුතු කර ඇත.

තවද නව පරිපාලනය විසින් වයස හැට ඉක්මවූ සියළුම සේවකයන් සමාගමේ සේවයෙන් ඉවත් කිරීමට කටයුතු සිදු කරමින් සිටි.

– FB

372 views

5 Comments to “බැදුම්කර අරක්කු සමාගම නේවී අක්කා සමග ප්‍රධාන විධායක නිලධාරි චන්ඩියා කිච කර පන්නා දමයි..”

  1. Trumph says:

    Ithin halo apata paan da???

    • සුදා says:

      20 වෙනි වියවස්තව සම්මත උනොත් හැම දේම පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න එනවා .උදාහරණයකට කියනවනම් ලංකාවේ කොටින්ට සහය දෙන එන්ජිඕ වල ක්‍රියාකාරිත්වය නවත්වන්න රජයට අවශ්‍ය නම් ඒය කරන්න පාර්ලිමේන්තුවේ වැඩි චන්ද අවශ්‍යයි ජනපතිට එක විදායක පහරකින් කරන්න බෑ ඔන්න ඔය වෙලාවට අලෝසියස්ලගේ සල්ලි ගලනවා අපේ කඳ බඩ මහත කට්ටියටඔන්න ඉතින් එන්ජිඕ පනත පරදිනවා .කොටි දිනනවා
      මේක නිකන් සරල උදාහරණයක් පමණයි .යුද්දයක් ආවොත් රටට සොරිම තමයි
      කාලතුවක්කු උණ්ඩ ගේන්නත් පාර්ලිමේන්තු විවාදයක් තියල ඔය විදියටම චන්ද ගන්න වෙනවා අන්න ඒ වෙලාවට අපේ කොටි ඩයස්පෝරාවේ සහ බටහිර තානාපති කාර්යාල වලින් සල්ලි ගලනවා අපි පරදිනවා

  2. Nalaka says:

    බැදුම්කර හොර සල්ලිවලින් ලංකාවම නටවන්න වගේ යන්නෙ.

  3. Samantha PDK says:

    මෙම ගනු දෙනුව සිදු කිරීමට සමාගම පාර්ශවයෙන් මූලිකව ක්‍රියා කර ඇත්තේ එහිම රැකියාව කරන කලමනාකරුවන් තිදෙනෙකි.
    1. Savith Kalupathirana (COO)
    2. Chaminda Bowathura (GM)
    3. Amila Hendewitharana (GM) එක් අයෙකු දූෂිත ප්‍රධාන විධායක නිලාධාරියාගේ අනුකූලතා හා නියාමන කළමනාකරු ලෙස හතර වරන් ගැසීමට ඔහුට හවුල් වූවෙකි. මේ අතර අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වන පරිදි ඔවුන් දෙදෙනා විසින් රජයේ එක්තරා දෙපාර්තමේන්තුවක නිලධාරින් උදෙසා සන්තෝසම් ලබා දීමට යැයි පවසමින් රුපියල් මිලියන 20ක මුදල් චෙක්පතක් සමාගමෙන් ලබා ගෙන එය මුදල් කර ඔවුන්ගේ පුද්ගලික පරිහරණයට ගෙන ඇත.

  4. Gihan Chamara says:

    දූෂිත ප්‍රධාන විධායක නිලාධාරියා : Suneth Abeykoon

    නේවී අක්කා : Chandima Bambarenda

    Samagama kapu rata uran dennek. Aloysius ekka ekathu wela rate janathawage subasaadhanayata gewanna thiyena badu tika pawa hora kanna udaw kala pawkara aparadhakaarayan rela.

Main News