බැදුම්කර අරක්කු හදන්න වී මෙට‍්‍රික් ටොන් හාරදහසක් දෙයි…[Video]

March 25, 2017 at 10:40 am | lanka C news
බැදුම්කර අරක්කු හදන්න වී මෙට‍්‍රික් ටොන් හාරදහසක් දෙයි…[Video]

මත්තල ගුවන් තොටුපලේ ගබඩා කරන ලද වී තොග බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් අරක්කු සමාගමට අඩු මුදලට විකුණා දමා ඇති බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි.

සම්මේලනයේ කැදවුම්කරු නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙන්නේ අදාල සමාගම කල්කුඩාහි හදන අරක්කු ෆැක්ටරිය සදහා කැබිනට් අනුමැතිය හෝ පළාත් සභාවේ අනුමැතිය පවා ලැබී නැති බවයි.

මේ අතර වී අලෙවි මණ්ඩලයද සදහන් කර ඇත්තේ කැබිනට් අනුමැතිය යටතේ වී මෙටි‍්‍රක් ටොන් හාරදහසක් මෙන්ඩිස් අරක්කු සමාගමට ලබා දුන් බවයි.

36 views

5 Comments to “බැදුම්කර අරක්කු හදන්න වී මෙට‍්‍රික් ටොන් හාරදහසක් දෙයි…[Video]”

  1. Police Junta says:

    People should eat PUNNAK and drunk

  2. Dickie Bird says:

    Naduth AA ge, Baduth AA ge saha Arrakuth AA ge and Rajayath, Maha Banhuwath eyage.
    mahajanaya witharayi neththe. They will also be bought over soon.

  3. love nature says:

    ලෝක සෞඛ්‍ය සංවිධානය මත්පැන් යනු නොම්බර එකේ පිළිකා කාරකයක් බව නම් කර තිබේ. පුරුෂයන්ගේ පිළිකාවලින් දහයට එකක්ද කාන්තාවන්ගේ පිළිකාවලින් 33 ට එකක්ද ඇති වීමට හේතුව මත්පැන්ය.
    එබැවින් ඉතා දුක්ඛිත (කාලකන්නි) ලෙස මිය යාමට අවශ්‍ය නම් මත්පැන් ඔබේ මිතුරකු කරගන්න. මත්පැන් දුරස් කිරිම ඔබේ ජීවිත කාලය වසර ගණනාවකින් දිගු කිරීමට සමත්ය.

  4. love nature says:

    කතෝලික ආගමේ කියන්නේ මත් පැන් දෙවියන් වහන්සේගේ බිමක්ලු ඉරිදාට බොන්නේ ඒ නිසාලු

  5. love nature says:

    පරන බෛබලය කියන්නේ නෝවා හොදටම බිලා ඇදුම් නැතුව හිටියලු එක දැකපු එයාගේ එක පුතෙක් අනික් අයට මේ ගැන කීවාලු ඊට පසු
    නොවාට තරහා ගිහිල්ලා කිවලු උබට ඉපදෙන දරුවන් කලුපාට වෙනවා කියා අප්‍රිකාවේ ඉන්න කලුමිනිසුන් ඒ අයලු මොන විහිලු කතාද
    අපේ ගොන්නුත් මේවා විස්වාස කරනවා, හික් හික්

Main News