බැදුම්කර අරක්කු ෆැක්ටරිය ගැන ලියන්න ගිය මාධ්‍යවේදීන්ට මැර පිරිසක් ගුටි දෙයි..

March 26, 2017 at 1:20 pm | lanka C news
බැදුම්කර අරක්කු ෆැක්ටරිය ගැන ලියන්න ගිය මාධ්‍යවේදීන්ට මැර පිරිසක් ගුටි දෙයි..

බැදුම්කර බෑණාගේ සමාගම විසින් මඩකලපුව පාසිකුඩා ප‍්‍රදේශයේ ඉදිකරමින් ඇති මෙන්ඩිස් අරක්කු නිෂ්පාදනාගාරය සම්බන්ධ තොරතුරු වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට මැර පිරිසක් විසින් පහර දී තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පී.සසිකරන් හා එන්.නිත්තියානන්ද යන මාධ්‍යවේදීන් දෙදෙනා වන අතර එරාවූර් පොලිසියටද මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

15 views
Main News