බැදුම්කර ඇලෝසියස් අප්පොච්චාට-පුතාට අක්කර 450ක රජයේ වතු යායක් පවරා දෙයි.. මසක කුලිය රුපියල් 18 (දහඅට)යි..
April 1, 2019 at 10:00 am | lanka C news
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් ට්රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට හා ඔහුගේ පුතු සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට වත්මන් රජය විසින් අඩු බද්දට කඳපොල මහකුදුගල් තේ වතු යාය ලබා දී ඇති බවට වාර්තා පල වෙයි.
අක්කර 450ක වතු යායක් වූ මෙය මසකට රුපියල් 8000ක ඉතා අඩු මුදලකට තිස් වසරක කාලයක් සදහා පවරා දී ඇති බවද සදහන්ය. එනම් අක්කරයක් මසකට රුපියල් 18කටයි.
2015 වසරේදී වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙම පවරා දීම සිදු කර ඇති බවත් ඒ අනුව 2045 දක්වා වතුයාය අලෝසිසියස් පාලනය යටතේ පවතිනු ඇති බවත් වාර්තාවේ දැක්වෙයි.
අනුර දැනගත්තොත් එහෙම රනිල් ඉදල හමාරයි
Ow .. uu yai ranilgen tea ekak bonna.. katen bathala hitawana anuraya
මේ ගැන විමසීමට රතු සහෝරයින් හොයා ගැනීමට අවශ්‍ය නම් රනිල් හාමුගේ කුස්සියේ වලං හෝදන ස්ථානයේ විපරම් කර බලන්න.
සහතික ඇත්ත!
kawadawathma maitree meka karanne netha. pudume rajya nayaka maitree rati dawal kombangahagena budiyaganna ekayi nodokin mehema nayakayo RANIL KIYA PARAYATA RATA WINASA KARANNA DENNA EPA WAHAMA WISURU HERAPAN … MEMADEAL EKA AWALANGU KARAPAN
Chitta Ranjan Hulugalle is the main man advised (Business/Insider Trading/Legal) to Arjun Allosius. Chitta Ranjan Hulugalle must be procecutted to the fullest extent of the law for the financial crimes he committed.
oya sochchamath untama thiyaaganna nodunne mokada ?
anthimata waththeth hulang
” MAREE MARU ME RATA
MUNGE AMMA APPAGE
DEPALADA ?? ”
MAGE RATA MEPAMANA
AHINSAKA DA ?
BEERA GANNA PULUWAN KENEK
ATHEEMA NDDA ?
THEWARAK BUDUN WADE RATA
BEERA DENU MANAWE DEVEYANI.
ඔබ පැතූ වෙනස ඔබට ලැබී ඇත. සන්තෝසයෙන් වෙනස විදින්න.
1815 න් පසුව බ්රවුන්රිග් ආණ්ඩුකාරයා බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවේ ක්‍රියාත්මක කරන ලද , භේද කොට පාලනය කිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සිංහලයන්ට ගරු නොකළ යුතුය ‘යි මුස්ලිම්වරුන්ටත් , ජාවුන්ටත් දන්වා ඔවුන්ට ඉඩකඩම් පවරා දීමෙන් ආරම්භ කරන ලද සිංහලේ විනාශය මතක් වෙනවා දැන් වෙන්නෙත් ඒ දේම නොවේද?
මේක තනිකර බොරුවක්.ජවිපෙ අපේ අනුර කුමාර ,ලාල් කාන්ත ,විජිත ඇතුලු සහෝදර මහත්වරු ඉන්නකම් රනිල් හාමුට මේ වගේ වැඩ කරන්න දෙන්නෙ නැති බව ගමේ කැට හොල්ලන අපට ෂුවර්.අපේ විප්ලවීය ආචාරය රනිල් හාමුට,සමාවෙන්න වැරදුනා රතු කොල අඳුන ගන්න අමාරුයි අනුර සහෝදරය ඇතුළු ලොක්කන්ට ඒ මෙව්ව එක ලැබෙන්න ඕන.