බැදුම්කර ඇලෝසියස් අත්අඩංගුවට..?

January 27, 2018 at 3:50 pm | lanka C news
බැදුම්කර ඇලෝසියස් අත්අඩංගුවට..?

මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කලේ යයි සෘජුව චෝදනා එල්ල වන පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීම් හිමිකරු අර්ජුන් ඇලෝසියස්‌ ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගැනීමට නියමිත යයි ආණ්ඩුවට හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙයි.

නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග උපුටා දක්වමින් මේ බව වාර්තා කර තිබේ.

නීතිපතිවරයා විසින් මේ වන විටත් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳව බැඳුම්කර කොමිෂන් වාර්තාවේ නිර්දේශ අනුව රජයට වී ඇති අලාභයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන ලෙසද උපදෙස් දී ඇති බවද දැක්වෙයි.

31 views

9 Comments to “බැදුම්කර ඇලෝසියස් අත්අඩංගුවට..?”

  1. Maha Banku Hora says:

    Kawadaawath wena deyak nemei. Mewa okkoma chandeta daana boru show. Arjunawa athadanguwata gannawanam eeta sambanda aanduwe ewunuth athadanguwata gatha yuthui.

  2. Nim says:

    MAHA MOLA KARU ???

  3. චේතියසේන says:

    එතකොට මාමා?

  4. lanka says:

    පලාත් පාළන ඡන්දයෙන් පසු බන්ධනාගාර රෝහලට…..ඉන් පසු දින 14කින් පසු දැඩි කොන්දේසි මත ඇප……

  5. Donald Isuru Wilegoda says:

    This has been said before, Hon PM will never let this happened.

  6. kamalasirikuruwita says:

    මේ මිනිහා කල අපරාධෙට ඇතුලට ගත්තත් ඒ චන්දෙ ඉවරවෙන කන් විතරයි වෙන්න පුළුවන් . මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  7. kamalasirikuruwita says:

    සිරිසේන මහත්තයෝ , ඔය පැරදිච්ච හොරු වංචා කාරයෝ එක්ක තමන්ගේ නොවෙන තැනක මොන බලය තිබුනත් වැඩක් නැහැ. තවමත් ඔබට මහින්ද සමග එක්වන්න ප්‍රමාද නැහැ. පුහු කයිවාරු , පොර කතා නවත්තල , මෝඩ නියෝජිතයෝ යවන්නේ නැතුව ඔබම කෙලින් මහින්දට කතා කරන්න. කල රැවටීම හා පාවාදීම බරපතල නිසා මහින්දගේ හිතේ නැවත විස්වාසය ඇතිකළ හැකි වැඩ පිළිවෙලකට ගියොත් රටටත් හොඳවෙයි. ඔබටත් හොඳවෙයි. ඔබත් මුල් තැනක ඉඳල මහින්ද අගමැති කරලා, පිරිසිදු රටට හිතවාදී පාලනයක් අපට ලබා දෙන්න. ඔබ ආණ්ඩු පිහිටුවන්න එකතුවුනේ වැරදි මිනිසුන් එක්ක බව , දැන් ඔබ කියන කතා වලින් හොඳටම තේරුම් ගිහින් ඇති . රැවටීම්, බොරුකිම් , පාවාදීම් ,උප්පරවැට්ටි නැතිව දැන්වත් මහින්ද සමග අවන්කවම එකතුවන්න. වෙච්ච වැරදිවලට ජනතාවත් .මහින්දත් ඔබට සමාව දෙන බව අපට විස්වාසයි ඔබ වටේ ඉන්න තමන්ගේ වාසිය හා පැවැත්ම ගැන විතරක් යටි හිතේ තියාගෙන ඉන්න බොරු පුච්චානම් කාරයන්ට රැවටිලා ඔබෙත් රටෙත් අනාගතය විනාස කර ගන්න එපා.

  8. Nandasoma Suriyaarachchi says:

    නීතිපතිටයි, අනික් කට්ටියටයි කෝටි ගණන් වාහන ලැබෙන කොට කට්ටියට ෂේප් වෙන්න පුලුවන් විදියට නඩු සේරම ගොනු කරයි…!

  9. Gadol says:

    රනිල්ව අමතක වෙලාද?

Main News