බැදුම්කර ඇලෝසියස් මටත් සල්ලි දුන්නා.. ඒත් ඒව ඔට්ටු නෑ..- ෆොන්සේකා..
May 31, 2018 at 2:26 am | lanka C news
මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් චූදිතයෙකු වූ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අර්ජුන් අලෝසියස් තමනටද මැතිවණ ව්‍යාපාරය සදහා මුදල් දුන් බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
රුපියල් ලක්ෂක පමණ වූ එම චෙක්පත තමන් අතට ගෙන එවෙලේම එතැන සිටි අපේක්ෂකයන් දෙදෙනෙකුට දුන් බවද ඔහු සදහන් කරයි.
ව්‍යාපාරිකයන් එසේ කිරීම සාමාන්‍ය දෙයක් වුවත් මිලියන ගණනින් ගණුදෙනු වෙන්නේ නම් එහි වෙනසක් ඇති බවද ෆොන්සේකා මහතා කියා සිටී.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
Me vani amana minisunta madu waligen thaliya yuthyi. ‘Mama hari. Anika thama veradi’
අපි පගාව ගත්තා කියලා ගත්ත මිනිස්සුම තමුන්ගේ කටින්ම දැන් කියනවා.. ස්වාධීන අල්ලස් කොමිසම බුදි… පොඩි එකෙක් රුපියල් 100 ක් ගත්තොත් එව්වට ඇක්ෂන්…
බයටම ටික ටික එලියට එනවා, යකෝ කෙවුල් කලවැද්දෝ ලක්ශය ගත්තත් මිලියන ගානේ ගත්තත් අල්ලස අල්ලසමයි, ඇයි මහා මොලකරු කට පුක වහාගෙන ඉන්නේ, අන්න නියම මොලය, මෙකා මැරුනාම මොලේ වෙන්දේසි කරමු,පුරා විද්‍යා භාන්ඩයක් වෙනවාමයි
මචං බිත්තර ආප්පේ හරි නැති උනාම එක කනේ තියලා ඇතුලට යන්න කනේ පාර ගහන මිනිහා ට කෝටිපතියෙක් වෙලා ලක්ශේ චෙක් පතක් දික්කරාවිද ජිවිත ආසාව තියෙන කෝටි පතියෙක් ?මොන බොරුද
Sarath Fonseka ultimately joined hand with pro ltte TNA to get Tamil Votes so anything is possible with this man who said to Smericans that Gota ordered surrendered terrorists to be shot and we suspect he got millions from not only Alosius but from other unpatriotic groups
tika- tika hunu killotawala…………..
ඔව් ඉතින් එහෙම නැතුව කොහොමද දුවල දෙන්නෙක් ඇමරිකාවට යවලා උගන්වන්නෙ නේද මහත්තයෝ?
මෝඩ කම ප්‍රදර්ශනය නොකර කට පියාන හිටියනං හොඳයි.
ඔක්කොම හොරු.
අනේ පව් අසරණයා. ඔය හොම්බෙ කිරි. පිහිදගන්න. මොනවද දන්නේ නැහැ බොන්නේ. ලැක්ටෝජන්ද.
ආයුධ ගෙනාපුවගෙන් වත් හරි හැටිකොමිෂන් එකක් ලැබුනේ නැහැනේ. ලැබුණු ටිකටත් විජේදාස රාජපක්ෂ කෙලියනේ.
Rs. 100,000/- only 5,000 votes. How could if he got 1 million, 50,000 votes. Pick pocket fellow is always a pick pocket as fellow will not know how much in the purse hr pivks.