බැදුම්කර ඇලෝසියස් හා පලිසේනට අසනීපයි.. රෝහල්ගත කෙරේ..

February 24, 2018 at 8:02 am | lanka C news
බැදුම්කර ඇලෝසියස් හා පලිසේනට අසනීපයි.. රෝහල්ගත කෙරේ..

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස් හා එහි ප‍්‍රධාන විධායක නිලධාරීන් කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට ඇතුළු කර තිබේ.

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කර පරීක්‍ෂණවලට අදාලව රහස් පොලීසිය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

6 views

8 Comments to “බැදුම්කර ඇලෝසියස් හා පලිසේනට අසනීපයි.. රෝහල්ගත කෙරේ..”

  1. පව් දෙය්යා says:

    පව් අනේ. බිස්නස් කරපු දෙන්නෙක්. හොරු පාගා කාරයෝ එළියේ. ටයී කොට දම්න් නිදැල්ලේ.

  2. sadaranaya says:

    salli thiyen kawuru giyath ,,desapalakayeku giyath mehema thama.
    ekko paga denawa, nethnam anagathayedi waraprsada balaporottu wenawa. maru dostarala ehe inne, un allala hire damu. kalakanni. ratma winasa unath munta salli denawa nam ammath deyi

  3. Lebbe says:

    දෙන්නටම එකට අසනීප වුනේ කොහොමද? එකම ලෙඩක්ද?

  4. Balagalle says:

    අපි තරහයි…දැන් අපි යාලුයි වෙලා…

  5. Maha Banku Hora says:

    Sure ekatama deshpaalana balapaamak athi. Nathnam kohomada dennatama ekapaarata asaneepa wenne. Ehema nathnam kalderam bath kaala mun dennage badawal burul wela bada yanawa athi.

  6. padma says:

    Its too late for them. They should have straight away gone to Hospital like Basil.

  7. Niru says:

    Real Pallansena is Sirisena

  8. ගන්ජ බන්ඩා says:

    කාලා බීලා සිකුරිටි දාගෙන ජොලියෙ හිටපු උන් මහ උලු ගෙදර පැදුරු කට්ටෙ බුදියගෙන හිරිකිත කක්කුස්සිය ෂෙයාර් කරන කොට ලෙඩ හැදෙන එක අැත්ත බව මම නම් අත් දැකීමෙන්ම දන්නවා. ඒත් ඉතින් බිලියන ගනනකට ඔිවා සිම්පල් වැඩ.

Main News