බැදුම්කර ඇලෝසියස් හා බැදුම්කර පලිසේනගේ නිවාසවලට රහස් පොලීසිය කඩා පනිති.. අත්අඩංගුවට ගනී..

February 4, 2018 at 8:02 am | lanka C news
බැදුම්කර ඇලෝසියස් හා බැදුම්කර පලිසේනගේ නිවාසවලට රහස් පොලීසිය කඩා පනිති.. අත්අඩංගුවට ගනී..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රේසරීස් ආයතනයේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අයගේ කොළඹ පිහිටි නිවාස මේ වන විට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලා ඇත.

බැදුම්කර වංචාව සම්බන්දයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීමට මෙසේ සැකකරුවන්ගේ නිවාස වටලා ඇතැයි වාර්තා වෙයි.

රහස් පොලීසිය විසින් පසුගිය 02 වැනිදා අධිකරණ හමුවේ මේ සදහා අවශ්‍ය කරුණු දැක්වීම සිදු කර අවසර ලබා ගෙන ඇත.

අර්ජුන් ඇලෝසියස්ගේ කොල්ලුපිටියේ පිහිටි නිවස හා කසුන් පලිසේනගේ වැල්ලවත්තේ පිහිටි නිවසට ඇතුළු වී ඇති රහස් පොලීසිය විසින් එම නිවාස පරීක්ෂා කිරීමකටද ලක් කරමින් සිටී.

ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව රහස් පොලීසිය විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. අද දිනය ඇතුලත ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

95 views

31 Comments to “බැදුම්කර ඇලෝසියස් හා බැදුම්කර පලිසේනගේ නිවාසවලට රහස් පොලීසිය කඩා පනිති.. අත්අඩංගුවට ගනී..”

  1. Ratata hithathi says:

    Ranil sirta jaya wewa

  2. Ravi.K says:

    Ubalawa rawatanna karanne oya..hoo
    Ranil nayakathuma,
    Kabir
    Malik and foot note kalliya waradi sagaweemata athanguwata ganna one neda.
    Me dennath api 12 bail denawa..hooo
    Hooo

  3. Donald Isuru Wilegoda says:

    Election gimmick. He will be admitted to a hospital soon or will be released on bail. He will never spend a single day in the remand prison.

    • sarath says:

      I do not mind any one admitting to the Prison Hospital. But one should remember that this will happen at any time unexpectedly. Supposing you are the driver in a fatal accident then you will be remanded for 14 days. Therefore I am for bail at any cost.

  4. Talga.Dayasiri says:

    මැතිවරණ නාටකයේ කොටසක්. මේවා රැවටෙන්නේ කවුද? මහ බැංකු මගඩිය 2015 ජනාධිපතිවරණය සමයේ සිටම රනිල් විසින් සැලසුම් කළ බව අර්ජුන මහේන් ද්‍රන් කොමිසම ඉදිරියේ දුන් සාක්‍ෂියෙන් පැහැදිලිය. ඒ හැරත් මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් වෙන්කර අගමැති යටතට පවරා ගැනීමෙන් අගමැති මෙම බැංකු මංකොල්ලයේ මහ ංංමොලකාරයා බව පැහැදිලිය. සිරිසේන ජනාධිැපතිගේ අර කඩුව කොහේ හංගලාද? වහාම අගමැති අත් අඩංවට ගනු.

  5. duminda says:

    pahath thaninn galana wathura…..

Main News