බැදුම්කර කොප් වාර්තාවේ ෆුට් නෝට් කල්ලියට බැදුම්කර හොරු කෝටි ගණන් සල්ලි දුන්නා..- රන්ජන් ප‍්‍රබල හෙලිදරවුවක..

August 18, 2017 at 10:40 pm | lanka C news
බැදුම්කර කොප් වාර්තාවේ ෆුට් නෝට් කල්ලියට බැදුම්කර හොරු කෝටි ගණන් සල්ලි දුන්නා..- රන්ජන් ප‍්‍රබල හෙලිදරවුවක..

මහ බැංකු බැදුම්කර වංචාව ගැන පරීක්‍ෂණ කල කොප් කමිටු සාමාජිකයන්ගෙන් බැදුම්කර අවසන් වාර්තාවට පාද සටහන් දැමු පිරිසට බැදුම්කර මගඩි සමාගම විසින් අති විශාල වශයෙන් මුදල් සන්තෝසම් දුන් බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් තමනට පැවසූ බව පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

20,171 Viewers

6 Comments to “බැදුම්කර කොප් වාර්තාවේ ෆුට් නෝට් කල්ලියට බැදුම්කර හොරු කෝටි ගණන් සල්ලි දුන්නා..- රන්ජන් ප‍්‍රබල හෙලිදරවුවක..”

  1. Upul says:

    Where’s Kewatta Tomiya?

  2. හොරාගෙ බාප්පා says:

    ෆුට් නෝට් කල්ලියට බැදුම්කර බෑන අරන් දීපු ගෙවල් වල ඔප්පු උඹ ලඟ තියනවද ලපයෝ?

  3. asaranaya says:

    බැස යන දිය ඇල්ලෙන් දෝතට දිය බිඳුවක් ගත්තා පමනී,
    පව් බන් “ලප ගෲප්” එකට ලබාගන්න බැරිවුනානේ,,
    ගරු ඇලෝශියශ් තුමා තවම ෆුල් ට්‍රයි.

  4. Mayadunna says:

    වැඩියෙන්ම ජරාව කාපු උන් තමා වැඩියෙන්ම කෑගහන්නෙ.

  5. David Milli-Banda says:

    වැඩියෙන්ම ජරාව කාපු උන් තමා වැඩියෙන්ම කෑගහන්නෙ.

    Ehenam ara ugath kiyana PhD Harsha wenna athi.
    ethakota kesel gediya……….
    Kaluthara syma…………..

    Gonja kiyanda epaye ootath keeyak denna haduwada kiyala?

  6. NAK says:

    Sadda widda palnga Pathira is doing justice to his lineage!

Main News