බැදුම්කර කොප් වාර්තාවේ ෆුට් නෝට් කල්ලියට බැදුම්කර හොරු කෝටි ගණන් සල්ලි දුන්නා..- රන්ජන් ප්‍රබල හෙලිදරවුවක..
August 18, 2017 at 10:40 pm | lanka C news
මහ බැංකු බැදුම්කර වංචාව ගැන පරීක්ෂණ කල කොප් කමිටු සාමාජිකයන්ගෙන් බැදුම්කර අවසන් වාර්තාවට පාද සටහන් දැමු පිරිසට බැදුම්කර මගඩි සමාගම විසින් අති විශාල වශයෙන් මුදල් සන්තෝසම් දුන් බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් තමනට පැවසූ බව පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.