බැදුම්කර කොමිසන් වාර්තාව සම්පූර්ණයෙන් ප්රසිද්ධ කිරීම සුදුසු නෑ..- නීතිපති ජනාධිපති ලේකම්ට දන්වයි..
June 24, 2018 at 12:00 pm | lanka C news
ශ්රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර අක්රමිකතාවය සම්බන්ධයෙන් විමර්ශණය කල ජනාපති කොමිසමේ වාර්තාවේ ඇතැම් ලේඛණ ප්රසිද්ධ කිරීම විභාග වෙමින් ඇති නඩුවලට බාධාවක් වනු ඇති බව නීතිපති ජයන්ත ජයසූරිය විසින් ජනාධිපති ලේකම්වරයාට දන්වා ඇත.
සම්පුර්ණ බැදුම්කර කොමිසමේ වාර්තාව ප්රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් මතය විමසා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්රනාන්දු විසින් කල විමසීමට ප්රතිචාර ලෙස නීතිපතිවරයා විසිසන් මේ බව ලිඛිතව දන්වා තිබේ.
කෙසේ වෙතත් ඇතැම් ඇමුණුම් කිහිපයක් ප්රසිද්ධියට පත් කිරීම මගින් විමර්ශන සදහා බාධාවක් නොවන බවත් නීතිපතිවරයා සදහන් කර ඇත.
මෙම වාර්තාවේ ඇති ඇතැම් රහසිගත ලේඛන ප්රසිද්ධියට පත් කිරීමට නම් එම ආයතනවලින්ද නිර්දේශ ගත යුතුව ඇතැයි තව දුරටත් දන්වා තිබේ.
maru dabala medabala aneth dabalage dewal hawanawa neda. balamu balamu
අපි ගෙවන බදුවලින් මාසික වේතනයක් ලබන දරුවන්ව බිරිදව පෝශනය කරන රජයේ නිලදාරියෙක්, සක්කිලි දේශපාලුවන් කල වැරදි එලි නොකර සිටීමට වෙර දැරීම තරයේ හෙලා දකිමු…..දේශපාලන ගැති නිලදාරීන් සිටින තාක් මේ රට ගොඩ නැගීමට නොහැකි බව චන්දයට ගෙදරට එන පර දේශපාලුවන්ට කතිරය ගහන ඔබ සැමට මතක් කර දෙනු කමැත්තෙමු….
mun awe thorathuru danaganime aithiyak gana panathak genawa kiyala…
dan kiyanawa mewa danaganna eka janathawata Honda naalu..adults only lu
බැංකු හොරාගෙන් අල්ලස් ගත්ත දේශපාලුවන්ට නිතිය ක්රියාත්මක කරන එකත් සුදුසු නැද්ද නීතිපති තුමෝ?
දන්නේ නැති හින්ද අහන්නේ……….
Ehema kohomada AG? Me rate mahajanayage mudal walata wune monawada kiyala mahajanathawa wana apata dena ganna noheki ayi? Ayukthiye ana pilipeda kumatada oya palandana tharu?
“බැදුම්කර කොමිසන් වාර්තාව සම්පූර්ණයෙන් ප්රසිද්ධ කිරීම සුදුසු නෑ.”
මේ නීතිපතිගේම අදහසද?(අදහස් දැක්වීම සියල්ලනට විවෘතය.)
පළාත් සබා චන්දෙ එන නිසාලු මුන් හිතන්නේ මහජනතාව මෝඩයෝ කියලා
ඔබත් මමත් කියවලා තියෙන…..අපේ බදු මුදලින් සකස් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තා මොනවා ද ?
me rate janathaawage mudal mankolla kaapu heti denaganna apata ayiythiyak nedda?uda inna dewiyo balala,munta hena hathama wediyan!!!!!!!
The most politically biased , Solicitor general the nation has ever seen .Shame. The children even can understand the hidden motive or the aim of it. Is this the so called YAHAPALAYA depriving poor rate paying people’s right to know how their money is utilized?