බැදුම්කර කොමිසමට අගමැති දුන් සාක්ෂිය වසන් කරයි.. සැකය තවත් තහවුරුයි..
November 16, 2017 at 12:09 am | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැදුම්කර කොමිසමට ලබා දුන් සාක්ෂි වසන් කරමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
මෙම සාක්ෂිය වසන් කිරීම නිසා අගමැතිවරයා සම්බන්ධයෙන් ඇති සැකය තවත් තහවුරු වන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
අගමැතිවරයා කොමිසමට ලබා දුන් සාක්ෂිය දැන ගැනීමට මෙරට ජනතාවට අයිතියක් ඇතැයිද ඔහු කියා සිටී.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
Bloody thief destroyed our country. We should not spent tax payers money to keep him in prison. He must be sent to hell.
අගමැතිටත් ඉහලින් විධායකයක් තියෙන රටක තමයි මේ සෙල්ලං වෙන්නේ.. වෙන රටක මේ දේ සිද්ධ වුනා නම් මෙලහකට අගමැති ගෙදර… නැත්තං කූරු ගනිනවා…
LOKEN UTHUM RATA SRI LANKA /////
LOKU MENISSU HORAKAWAMMA
ARAKSA KARANA RATA SRI LANKA WADA?
MENESUN NIHADA KARANNA PULUWAN
NAYAKAYO?