බැදුම්කර කොමිසමට රවි අදත් නොඑයි.. සුප‍්‍රසිද්ද නීතීඥයා රවි වෙනුවෙන් පෙනී ඉන්න අදිමදි කරයි..

July 26, 2017 at 11:20 am | lanka C news
බැදුම්කර කොමිසමට රවි අදත් නොඑයි.. සුප‍්‍රසිද්ද නීතීඥයා රවි වෙනුවෙන් පෙනී ඉන්න අදිමදි කරයි..

මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට දෙවන වරටද සිතාසි යවා තිබුණත් විදේශ කටයුතු ඇමති රවි කරුණානායක මහතා අද දිනයේද එහි පෙනී සිටියේ නැත.

ලබන බදාදා දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඇමතිවරයාට අද දිනයේ යලි නොතීසි නිකුත් කර තිබේ.

මේ අතර වාර්තා වන්නේ මතුව ඇති තත්වය නිසා ඇමති රවි කරුණානායක මෙරට ප‍්‍රධානතම නීතීඥයකු හමුවී මෙම කොමිසම හමුවේ තමන් වෙනුවෙන් පෙනී සිටින ලෙස ඉල්ලා ඇතත් ඔහු ඊට අදිමදි කර ඇතැයිද වාර්තා වෙයි.

53 views

14 Comments to “බැදුම්කර කොමිසමට රවි අදත් නොඑයි.. සුප‍්‍රසිද්ද නීතීඥයා රවි වෙනුවෙන් පෙනී ඉන්න අදිමදි කරයි..”

  1. Godaya says:

    Now fm then pm.

  2. renuka wijesundera says:

    රටට ආදරේ නීතිඥයින් ඉන්නවනම් මූ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න එපා.

  3. pilath says:

    DON´T WARRY, Lichavi Aiya eyawath suddakarala dei..ha..ha.. Meka ” LOKEN UTHUM RATA NE “

Main News